SUSL Repository
Sabaragamuwa University of Sri Lanka provides digital service that collects, and preserves digital material.
Communities in DSpace
Recently Added
-
Unknown author (ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි, 2021)
-
නිර්මාණි, කේ.ඩී.ඒ.
(ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි, 2021)
කෙසෙල් යනු ශ්‍රී ලංකාවේ බොහෝ කුඩා පරිමාණ ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර් ගයකි. පටක රෝපණ කෙසෙල් තාක්ෂණයෙන් කෙසෙල් නිෂ්පාදනය සහ ආදායම ඉහළ නැංවිය හැකි නමුත් පටක රෝපණ කෙසෙල් වගාවට අනුගත වීම ප්රශ්නකාරී ය. මෙම පර්යේෂණය මඟින් පටක ...
-
තිලකරත්න, පී.එම්.ජී.ඩී.; ජීවන්ති, ආර්.කේ.සී.; වික්‍රමසිංහ, පී.ඒ.එස්.සී.
(ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි, 2021)
ශ්‍රී ලංකාවේ අතිවිශාල උද්භිද විවිධත්වයක් ඇති අතර පුළුල් පරාසයක මල් වගා විශේෂ වලින් සමන්විත වේ.එබැවින් මල් වගා කර්මාන්තය ඉහළ වෙළඳපල වටිනාකමක් සහිත වාණිජ ව්‍යාපාරයක් දක්වා සංක්‍රමණය වූ අතර සැලකිය යුතු ව්‍යාපාරික අවස්ථාවක් ...
-
ද සිල්වා, එම්. එච්. එන්.; ඉෂාම්, එම්.
(ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි, 2021)
මෙම අධ්‍යයනය මඟින් විවිධ ජාත්‍යන්තර වෙළඳපලවලට අවශ්‍ය තත්ත්ව ප්රමිතීන්fග් ඇඟවුම් සහ එය ශ්‍රී ලංකාවේ තේ අපනයන සමාගම්වල ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය හඳුනාගනී. පසුගිය දශක කිහිපය තළ ආහාර සුරක්ෂිතතා ගැටළු මතුවීම හේතුවෙන් ...
-
හංසිකා, ඒ. එච්.; අමරසිංහ, එස්.ටී.සී.; සඳමාලි, ටී.ජී.අයි.
(ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි, 2021)
ශ්‍රී ලංකාවේ වී කර්මාන්තය රටේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. පහතරට තෙත් කලාපය සෑම විටම සහල් නිෂ්පාදනයේ ස්වාරක්ෂක කලාපයක් ලෙස සේවය කරයි. ජාතික ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහාල පහතරට තෙත් කලාපයේ කඹුරු ...
View more