රණවීර, ආර්. ඒ. ටී. එම්.; කුමාර, ජී. ඩී. කේ.
(ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි, 2021)
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන එළවළු අතරින්, මෑ කරල් යනු ඉහල පෝෂණ ගුණයක් සහිත ජනප්‍රිය එළවළුවකි. ලොව පුරා එය වාණිජමය වශයෙන් වගා කරන අතර, එහි කරල් ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ දකුණු යුරෝපය ආවරණය වන නිවර්තන සහ උපනිවර්තන ...