උඩුවවිතාන, එන්.ඩී.; මුතුකුමාරණ, ආර්.කේ.; සේනානායක, එම්.පී.
(ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි, 2021)
මස් පදම් කිරීම මස් සැකසීමේ කර්මාන්තය තුළදී වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇත. මෙම අධ්‍යයනයේදී මස් පදම් කිරීමේ ක්‍රම කිහිපයක්, උෂ්ණත්ව කිහිපයක් සහ කාල සීමාවන් කිහිපයක් භාවිතා කිරීම මගින් ජපන් වටුමස් වල භෞතරසායනික සහ සංවේදක ...