Sabaragamuwa University of Sri Lanka

කිරි පෝය ශාන්තිකර්මය පිළිබඳ සමාජවිද්‍යාත්මක විමර්ශනයක්

Show simple item record

dc.contributor.author ජයසේන, නාලක
dc.date.accessioned 2021-01-11T04:35:01Z
dc.date.available 2021-01-11T04:35:01Z
dc.date.issued 2018
dc.identifier.isbn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1116
dc.description.abstract මානවයා ස්වකීය ජීවන ආශ මස්තකප‍්‍රාප්ත කර ගැනීමට බහුවිධ ප‍්‍රවේශ අනුගමනය කිරීම ඉතිහාසයේ සිට නූතන සුහුරු යුගය දක්වාම සනාතනික ධර්මතාවකිx එහිලා ආගමික විශ්වාස අරබයා ලැබෙන ආස්ථානය ඉහළ අගයකින් යුතුයx සංස්කෘතිකව තමාට ලැබී ඇති ආගමික හරපද්ධතිය සහ ඊට ආනුශංගික පිළිවෙත් ඉටුකරමින් ඓහලෞකික හා පාරභෞතික ලෝකය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම දැකිය හැකියx කාලය සහ අවකාශයට සාපේක්ෂ විවිධ අභිචාර, විශ්වාස යනාදිය එම අභිලාෂ සමග ප‍්‍රතිබද්ධ වෙයිx භූගෝලමය සහ ප‍්‍රදේශමය විවිධත්වයක්ද එම අභිචාර විෂයක දැකිය හැකියx දකුණු පළාතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ බෙන්තර ගංගාව සහ ගිං ගංගාව අතර මුහුදාසන්න කලාපයේ දැකිය හැකි කිරිපෝය ශාන්තිකර්මය එවැන්නකිx කුලමය පදනමක්ද සහිත එය කතරගම දෙවියන් සාර්ව වශයෙන්ද දෙවොල්, ගම්භාර, දැඩිමුණ්ඩ සහ පත්තිනි යන දෙවි දේවතාවුන් ක්ෂුද්‍ර වශයෙන්ද වන්දනයට පාත‍්‍ර කරමින් සිදු කරනු ලබන උළෙලකිx සෑම වසරකම ඇසළ හෝ නිකිණි පෝ දෙදිනෙන් එක් දිනෙක ඉටු කරනු ලබන එම චාරිත‍්‍රය ගමේ දේවාලය/කෝවිල සහ නිවස ආශ‍්‍රිතව සිදු කරන්නකිx සමාජවිද්‍යාත්මකව නිරික්සන කල එය සමාජ සුකෘත්‍යක් ඉටු කරන්නක් සේම බුද්ධාගම සහ දේවාගම අතර අතිපිහිතබව දැකිය හැකි අවස්ථාවකිx කිරිපෝය, සුද්දෙ පෝය, දෙල්පෝය යනාදි නම් කිහිපයකින් හඳුන්වනු ලබන මෙම ශාන්තිකර්මය පිළිබඳ සිදු කෙරුණු අධ්‍යයනද විරලයx මෙම පත‍්‍රිකාව ඔස්සේ එම උළෙලෙහි සාර්ව හා ක්ෂුද්‍ර බලපෑම් වාස්තවික හා මනෝමූලික යන ප‍්‍රවේශද්වයෙන්ම පරීක්ෂා කරනු ලැබෙයිx en_US
dc.language.iso other en_US
dc.publisher Belihuloya, Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject කතරගම දෙවියන් en_US
dc.subject කිරි පෝය en_US
dc.subject දේව දානය en_US
dc.subject ජොරා මැරීම en_US
dc.subject සලාගම කුලය en_US
dc.title කිරි පෝය ශාන්තිකර්මය පිළිබඳ සමාජවිද්‍යාත්මක විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account