Sabaragamuwa University of Sri Lanka

සම්ප‍්‍රදායෙන් විද්‍යාත්මක ප‍්‍රවේශයට: යටත් විජිත හා පශ්චාත් යටත ් විජිත අවධි තුළ අර්බුදයට ලක්වන උරුම සංරක්ෂණයේ තිරසාරභාවය

Show simple item record

dc.contributor.author රාජපක්ෂ, අරුණ
dc.date.accessioned 2021-01-11T05:13:34Z
dc.date.available 2021-01-11T05:13:34Z
dc.date.issued 2018
dc.identifier.isbn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1127
dc.description.abstract ශී‍්‍ර ලංකාවේ උරුම සංරක්ෂණය සම්බන්ධයෙන් සිදු වන හඳුන්වාදීම් ඔස්සේ සිදු වන පරිවර්තනයක් අප විසින් තේරුම් ගත යුත්තේ ඊට පූර්ව අවධිවලට සාපේක්ෂවයග එහිදී පූර්ව යටත් විජිත අවධිය තුළ දේශීය අනන්‍යතා මත පදනම් වූ සාම්ප‍්‍රදායික සංරක්ෂණ ප‍්‍රවේශයක් තුළ දේශීය උරුම ස්ථානවල තිරසාරභාවය තහවුරු වූ අතර යටත් විජිත අවධිය තුළ සාම්ප‍්‍රදායික ප‍්‍රවේශයෙන් විද්‍යාත්මක අවශ්‍යතාවයන් අරමුණු කර ගත් වෘත්තීමය ආයතනමය ප‍්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනා ගත හැකි අතර එය දේශීය ප‍්‍රජා විරෝධතාවලට ද හේතු වියග පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප‍්‍රවේශයක් වෙත දෝලනය වීම තුළ දේශීය ආගමික ප‍්‍රජා අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වීම වර්තමානයේ උරුමය හා සම්බන්ධ අර්බුද රැුසකට හේතු වී ඇත ග en_US
dc.language.iso other en_US
dc.publisher Belihuloya, Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject දේශීය අනන්‍යතාල යටත් විජිත අවධිය en_US
dc.subject උරුම සංරක්ෂණයල en_US
dc.subject පශ්චාත් යටත් විජිත අවධිය en_US
dc.title සම්ප‍්‍රදායෙන් විද්‍යාත්මක ප‍්‍රවේශයට: යටත් විජිත හා පශ්චාත් යටත ් විජිත අවධි තුළ අර්බුදයට ලක්වන උරුම සංරක්ෂණයේ තිරසාරභාවය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account