Sabaragamuwa University of Sri Lanka

සාහිත්‍ය පඨිත නිර්මාණය සඳහා ග්‍රාම ව්‍යුහයට ව්‍යතිරේක පරිකල්පන එක් කිරීම ත සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යය අසබඩ නවකතාව ඇසුරින් කෙරෙන විශ්ලේෂණාත්මක අධ්‍යයනයක

Show simple item record

dc.contributor.author විරංග බඹරබොටුව, හෂාන්
dc.date.accessioned 2021-01-15T08:45:09Z
dc.date.available 2021-01-15T08:45:09Z
dc.date.issued 2017-05
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1497
dc.description.abstract සාහති්‍යකරණයේ යෙදෙන නූතන සාහිත්‍යකරුවා සිය කෘතියෙහි කතාන්දරය එනම් ප්‍රබනධ්ය ලිවීමේ දී සාමාන්‍ය යථාර්ථවාදී පරිකල්පනය ඉක්මවමින් ද්‍රව්‍ය ලෝකයෙ ් විය නොහැකි අධියථාර්ථවත් පරිකල්පන කෘතිය හෙවත් පඨිතයට (එැංඑ) එක් කරයි. එවැනි පඨිතයක් වන සංසාරාරණ්‍යය අසබඩ නවකතාවේ එන යථාර්ථය ඉක්මවා කතුවරයා විස ින් එකතුකරන ව්‍යතිරේක පරිකල්පන ව්‍යුහවාදී ව කියවීම මග ින් පඨිතය විශ්ලේෂණයකට ලක් කෙරෙය ි. යටකී ව්‍යුහවාදය යනු විසිවන සියවසේ ව්‍යවහාරික වාග ්විද්‍යාව මග ින් ජනති කළ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර විග්‍රහ කිරීමේ නව සංකල්පය ය ි. එම සංකල්පය ඇස ුරු කරගෙන සංසාරාරණ්‍යය අසබඩ නවකතාවේ කතාව ගොඩනගන භූමිය වන ගම, ව්‍යුහයක් වශයෙන් විග්‍රහ කෙරෙමින් ග ්‍රාම ව්‍යුහය යන මිනුම් දඩුව ගොඩනගන ුලබය ි. ග ්‍රාම ව්‍යුහය යනු ගම ගොඩනගා ඇති පද්ධතික හා ව්‍යුහාත්මක ස්වාභාවය හැඳින්වීමෙ ශිල්ප වචනය ය ි . ග ්‍රාම ව්‍යුහය යන සංකල්පය සිංහල සාහිත්‍යකරණය වටහා ගැනීමට මනා සංකල්පයක් ලෙසට වර්ධනය කළ හැකි බව මෙහිදී සාකච්ඡා කෙරය ි. ලාංකේය නූතන සාහති්‍යකරණයේ භූමිය වශයෙන් ප්‍රධානත්වයක් උසුලන්නේ ගම වීම මීට හෙත් ුවය ි. සය ිමන් නවගත්තේගමගෙ ් සංසාරාරණ්‍යය අසබඩ නවකතාව එසේ ව්‍යුහවාදී ව කියවිය යුත ු විශ්ලේෂණාත්මක හරයක් සහිත නවකතාවකි. ග්‍රාම ව්‍යුහයෙහි ප්‍රබනධ්කාරී ස්වභාවය මත ගම යනන් සමාජය විසින් පරිකල්පනය කර දක්වය ි. ගම ව්‍යුහ පද්ධතියක් වශයෙන් ගොඩනගන ලද, ගොතන ලද ප්‍රබන්ධ පද්ධතියක් වටා ගමෙහි ඉතිහාසය, වර්තමානය, අනාගතය, පරිකල්පනය හෙවත් ගමක් යන ව්‍යුහය පවත්වා ගැනෙය ි. ග ්‍රාම ව්‍යුහය විස ින් එම සමාජය නිරන්තර යාවත්කාලීන කර ගැනීම සඳහා ග්‍රාමවාසීන් විසින් ඔවුන් අතර වන අන්තර් සබඳතා අතරට ප්‍රබනධි්තයන් සංස්කරණයන් හා ඉවත් කිරීම් සිදුකරනු ලබන්නේ අවිනිශ්චිත ක්‍රියාවලියක් වශයෙනි. ගම වෙත ඇතුළත් වන නව දරුවාගෙ ් සිට සියල්ලන් මෙකී ප්‍රබන්ධයෙ ් කොටස්කරුවෝ වෙති. සංසාරාරණ්‍යය අසබඩ නවකතාවේ ගම තුළ එන ප්‍රධාන උප ව්‍යුහ වන සමාජීය ව්‍යුහය ද, බල ව්‍යුහය ද, දේශපාලන ව්‍යුහය ද , සංස්කෘතික ව්‍යුහය ද, ආගමික ව්‍යුහය ද එක ිනෙකා අතර අන්තර් සබඳතා ගැටුම් සහගතව ඔවුනතර වන මැදිහත්වීම් සහති ව ගලා යය ි. සය ිමන් නවගත්තේගමගෙ ් නවකතාවේ ද, සමාජීය වශයෙන් අප අත්දකින එවැනි පරිසර සහති වූ ගම තුළ ද නිශ්චිත හෝ පොදු වූ තත ්වයන් වශයෙන් ග ්‍රාම ව්‍යුහය ඇසුරින් දැක්විය හැක. සාහති්‍ය පඨිතයක අධියථාර්ථවත් ව්‍යතිරේක පරිකල්පන, ව්‍යුහවාදී ව කියවීම මග ින් නව දැක්මක් පඨිතයට ලබා දිය හැකි ද යන්න විමසා බැලෙය ි ි en_US
dc.language.iso en_US en_US
dc.publisher Belihuloya,Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject ග්‍රාම ව්‍යුහය en_US
dc.subject ව්‍යතිරේක පරිකල ්පනය en_US
dc.subject අධියතාර්ථය en_US
dc.subject සංසාරාරණ්‍යය අසබඩ නවකතාව en_US
dc.subject ප්‍රබන්ධ යථාර්ථය en_US
dc.title සාහිත්‍ය පඨිත නිර්මාණය සඳහා ග්‍රාම ව්‍යුහයට ව්‍යතිරේක පරිකල්පන එක් කිරීම ත සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යය අසබඩ නවකතාව ඇසුරින් කෙරෙන විශ්ලේෂණාත්මක අධ්‍යයනයක en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account