Abstract:
ජනප්ර ිය සංස්කෘතිය යනු විශවී්ය මිනසිා ප්රතිනර්ිමාණය කිර ීමකි. සාමාන්‍ය මිනසිාගෙ ් සිතුවිලි හා සමාන්තරව
ම ජනප්‍රිය සංස්කෘතිය නර් ිමාණය වෙයි. එය එම සමාජයෙ ් මිනිස ුන්ගෙ ් අභිරුචීන් අනවු ඇතැම් විට
රාජ්‍යතන්ත්‍රයට පටහැනි විරෝධාභාසයන් සමග ද නිර්මාණය වන්නට තරම් ප්‍රබල වන්නකි. ලෝක ජනප්‍රිය
සංස්කෘතිය ගොඩනැග ුණු පසු බටහරි සංකල්ප ද සමග එය මෙරට ද ස්ථාපිත විය. ලාංකේය ජනප්‍රිය
සංස්කෘතියෙ ් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස එච් . ආර් ජෝත ිපාල හැඳින්විය හැකි ය. නතූන ජනප්‍රිය සංස්කෘතිය
තුළ ර ියැලිටිකරණය නම් නව ගායන නර්තන පරපුරක් බිහි කිර ීමේ ප්රසාංග ික වැඩසටහන් ද ක්‍රියාත්මක වන
ය ුගයක පවා ජෝත ිපාලගේ ජනප්ර ියත්වය බලපැවැත්වීම සුවිශේෂී කරුණකි. වත්මන ්‍ර ියැලිටිකරණ ය ුගයේ
පොදුජන රුචිකත්වය තුළ ඔහුට හිමි තැන සහ ර ියැල ිටි සංස්කෘතියෙ ් අනර්ථයන ්පිළ ිබඳවත් විමසා බැලීමක්
මෙහි දී සිදු වේ. ශ්‍රී ලංකාව තුළ මුද්‍රණ කර්මානත්ය සහ විද්‍යුත් මාධ්‍ය බිහි වීමත් සමග බහුජන සංස්කෘතිය
ඇති වීමත් සමග එමග ින් පොදු ජනයාගෙ ් රුචිකත්වය සමාන තැනකට ගෙන ඒමත් සිදු විය. වත්මන් ර ියැලිටි
ය ුගයෙ ් පවා ජෝත ිපාලගේ ජනප්‍රියත්වය බලපැවැත ්වීමත්, නතූන ලාංකේය සංස්කෘතිය නර්ිමාණයෙ ් දී
ජෝත ිපාල එහි එක් ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වීමත් මෙහි දී අවධානය යොමු කරන කරුණු වේ.
ර ියැලිටිකරණය ප්‍රධාන තැනක් ගත් වත්මන් රූපවාහනිී මාධ්‍ය සංස්කෘතියෙ ් ගායන තරු බිහි කරන ර ියැලිටි
වැඩසටහන්වල ජෝතිපාලගෙ ් ග ීතයක් නොගැයෙන්නේ නම් එය පුදුමයකි. ඇතැම්හු ජෝතිපාල අනුකරණය
කිරීමට ද උත්සාහ කරත.ි ජෝතිපාලගෙ ් ගීත නැවත ගායනා කර ජනප්‍රිය වන ගායකයෝ ද අද සුලභ ය. දශක
ගණනාවක් තුළබිහි වූ ඇතැම් ගායක ගායිකාවන් ඇත ි වී නැති වී ගිය ද ජෝතිපාල එදාටත් වඩා අද ජනප්‍රිය
ගායකයෙකි. එයට හේත ුව ඔහුගෙ ් ග ීතවල ඇති පොදුජන හදට ළංවන ස්වභාවය සහ ඔහුගේ හඬෙහි ඇති
ග ීතවත් බව ය ි. ජෝතිපාල ලාංකේය ජනප්‍රිය සංස්කෘතික සළකුණක් වූයේ මේ නසිා ය. ඔහු සහභාගී වූ සංගීත
ප්‍රසංග වටා ජනතාව එක් රොක් වූයේ රසිකයා සහ ඔහු අතර තිබෙන සංස්කෘතික සමානාත්මතාව නසිා ය.
හැට හැත්තෑව අසූව දශකවල ජනප්‍රිය වූ ජෝතිපාලගෙ ් ජනප්ර ියත්වය මෙම සහශ්රකයෙ ් ද බලපැවැත්වෙන්නේ
ඔහුගෙ ් සංස්කෘතියත් රසිකයාගෙ ් සංස්කෘතියත් එක හා සමාන වන බැවිනි. ලාංකේය ජනප්‍රිය සංස්කෘතිය
නිර්මාණය වීමෙහ ිලා එච් . ආර් ජෝතිපාල නර්ිමාණය වීමේ සමාජ ආර්ථික දේශපාලන සංසිද්ධීන් අනාවරණය
කිරීම මෙම පර්යෙ ්ෂණයෙ ් අරමුණ ය ි.