Sabaragamuwa University of Sri Lanka

කෙටි චිත්‍රපටය, ස්වාධීන කලා ශානරයක් ලෙස හඳුනා ගැනීම : ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට ඇසුරින් කෙරෙන සංකල්පීය අධ්‍යයනයක ්

Show simple item record

dc.contributor.author ලියනාරච්චි, හර්ෂණී
dc.date.accessioned 2021-01-15T08:53:04Z
dc.date.available 2021-01-15T08:53:04Z
dc.date.issued 2017-05
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1502
dc.description.abstract 1895 දී ලුමියෙර් සහෝදරයෝ ප්‍රථම වරට චලන චිත්‍ර පෙළක් ප්‍රංශයෙ ් පැරිස් නුවර දී මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ හ. ඉන් අනතුරු ව විවිධ අරමුණ ු පරමාර්ථ මුල ් කරගනිමින් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් වර්තමාන සිනමාව බිහි වී ඇත. එය වෘත්තාන්ත චිත්‍රපට (ත්‍ැ්එමරු සෙකප), වාර්තා චිත්‍රපට (ෘදජමපැබඒරහ සෙකප), කෙටි චිත්‍රපට (ීයදරඑ සෙකප)ආදී වශයෙන් නර් ිමාණ බිහි කරමින් සිටී. වෘත්තාන්ත චිත්‍රපටයට අමතර ව නතූන අවධිය වන විට කෙටි චිත්‍රපට, තරුණ පරම්පරාවේ අවධානයට ලක් වී ඇත. මුල ් කාලනී ව බිහි වූ සෑම චිත්‍රපටයක් ම සෙලියුලොය ිඩ් පට දිග ු නොවීම නිසා කෙටි විය. කෙටි චිත්‍රපටයේ විකාශනය සහ වර්ධනය පිළිබඳ විමසීමේ දී වර්තමාන කෙටි චිත්‍රපටය බිහි වීමට බලපෑ ප්‍රධාන සාධක කිහිපයක් හඳුනාගත හැකි ය. රූපවාහිනී මාධ්‍ය ජනප්‍රිය වනතෙක් හාස්‍යෝත ්පාදක කෙටි චිත්‍රපට ලෝකය පුරා බිහි වීම, ඩිස්නි සජීවකරණ කෙටි චිත්‍රපට අනග ුමනය කරමින් විවිධ තේමා, අවශ්‍යතා, මාතෘකා මුල ් කර ගත් කෙටි චිත්‍රපට බිහි වීම, ලෝකයෙ ් විශිෂ්ට වෘත්තාන්ත සිනමාවේදීන් තමන්ගේ මුල් පියවර ලෙස කෙටි චිත්‍රපට නිර්මාණය කිරීම, සිනමා පාසල් මග ින් අධ්‍යාපනය ලබන සිසුන් කෙටි චිත්‍රපට නර්ිමාණය කරමින් අත්හදා බැලීම්, පර්යෙ ්ෂණ සිදු කිරීම එම ප්‍රධාන සාධක වේ. වෘත්තානත් චිත්‍රපටයකින් කොටසක් හෝ සංක්ෂිප්තයක් ලෙස කෙටි චිත්‍රපටය හැඳින්විය නොහැකි ය. ශ්‍රී ලංකාවෙහි ලෝක ප්‍රවණතාවට සාපේක්ෂ ව තවමත් කෙටි චිත්‍රපටය පොදු රසිකයා හඳුනා නොගත්ත ද නර්ිමාණ ශලි්පීන් බිහි වීමත්, ජාත්‍යන්තර මට්ටමේ උසස් නර් ිමාණ බිහි වීමත් අතින් ලාංකික කෙටි චිත්‍රපටය පෝෂිත ය. ලෝකය පුරා බොහෝ රටවල මෙන ්ම ශ්‍රී ලංකාවේ ද තරුණ තරුණියන් තම සිනමා අධ්‍යාපනයෙ ් දී අත්හදා බැලීම් ලෙස ද සම්මාන ප්‍රදානෝත්සව උදෙසා ද කෙටි චිත්‍රපට නිර්මාණය කරය ි. මුල් කාලීන ව වෘත්තානත් චිත්‍රපටයක් තිරගත වීමට ප්‍රථමයෙන් එම නිර්මාණ ශලි්ප ියාගෙ ් කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළ බවට සාධක හමු වේ. ස්වාධීන නිර්මාණයක් ලෙස ප්‍රබල අනන්‍යතාවක ් එකල කෙටි චිත්‍රපටය සතු නොවූ බව හඳුනා ගත හැක ි ය. නමුත් වර්තමානය වන විට කෙටි චිත්‍රපට නර්ිමාණකරණයෙ ් නියැලී සිටින නිර්මාණ ශලි්පීහූ එහි කලාත්මක බව, සිනමාරූපී බව, නව තේමා අත්හදා බැලීම, තාක්ෂණික ශිල්පක්‍රම භාවිතය ආදිය මගින් කෙටි චිත්‍රපටයට ස්වාධීනතාවක් ගොඩ නගමින් සිටිති. නවකතාව, කෙටිකතාව, කවිය, නාට්‍ය වැනි ඒ ඒ නිර්මාණ සඳහා ආවේනකි ලක්ෂණ සහිත ස්වාධීන කලා ශානරයක් (ටැබරු) ලෙස කෙටි චිත්‍රපටය හඳුනාගත හැකි ද යන්න විමසා බැලිය ය ුත්ත කි. ප්‍රම ුඛ පද : කෙටි චිත්‍රපටය, කලා ශානරය, ස ිනමාව, ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපටය en_US
dc.language.iso en_US en_US
dc.publisher Belihuloya,Sabaragamuwa University of Sri Lanka en_US
dc.title කෙටි චිත්‍රපටය, ස්වාධීන කලා ශානරයක් ලෙස හඳුනා ගැනීම : ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට ඇසුරින් කෙරෙන සංකල්පීය අධ්‍යයනයක ් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account