dc.description.abstract |
සිය වස් ගණනක් තිස්සේ ප්‍රදේශීය වශයෙන් ද ය ුග වකවානු වශයෙන් ද ආකෘතික වශයෙන ්ද දේශපාලනකි,
සමාජීය, සංස්කෘතික සහ ආර්ථික ඝට්ටන හමුවේ සංවර්ධනය වෙමින් ද අවවර්ධනය වෙමින් ද ‘මහා කාව්‍ය
සම්ප්‍රදායයක්’ සිංහල ‘කවිය’ පදනම් කොටගෙන බිහි වී ඇත. ඒ මුද්‍රිත ප්‍රකාශන මාධ්‍ය වන පුවත් පත්, ග්‍රන්ථ
සහ සඟරා ආදිය මූල ික කරගෙන ය ි. පරිගණක යන්ත්‍ර එකිනෙක ජාලගත ක ිරීමේ අරමුණ ඇති ව ටිම් බර්නස්
ලී විසින් විශ්ව විසිරි වියමන (1989) ලෝකයට හඳුන්වාදෙනු ලැබීමත් සමඟ අන්තර්ජාලය බිහි විය. ශ්‍රී ලංකාව
අන්තර්ජාලය හා සම්බන්ධ වන්නේ 1995 වසරේ දී ය. මේ සමඟ ලාංකේය නතූන කවියට නව ප්‍රකාශන
මාධ්‍යයක් ලැබිණි. ශලිා ලේඛන මාධ්‍ය, පුස්කොළ, කවි මඩ ු, කවි පොත්, කවි කොළ වැනි මාධ්‍ය පසු කරමින්
ආ නතූන කවිය සයිබර් අවකාශය වෙත ප්‍රවිෂ්ට වී ඇති අතර ඒ කවි ‘සයිබර් කවි’ ලෙස හැඳින්වේ. ප්‍රකාශනයේ
දිය ුණුව සමඟ බිහි වූ මේ ‘සය ිබර් අවකාශගත කවිය’ දශක දෙකක පමණ කාලයක සිට සමාජ ජාල වෙබ් අඩවි
(ෆේස ්බුක්, ට්විටර්), බ්ලොග ් අඩවි (බූන්දි) ඔස්සේ දිගහැරේ. සසීම සමාජ කණ්ඩායමක් අතර සීමා වෙමින ්ත ුබූ
සිංහල කවිය නූතන තාක්ෂණය හේතුවෙන් පුළුල් ලෙස සමාජයට විවර වී ඇත. මේ හේත ුවෙන් ඕනෑ ම
පුද්ගලයකුට ක්ෂණයකින් කවියක් සයිබර් අවකාශය ඔස්සේ පාඨක සමාජයට ඉදිරි පත් කළ හැකි ය. එබැවින්
ආධුනික කවීනට සයිබර් අවකාශය අභ්‍යාස අවධියකි. මීට පෙර ආධුනික කවීනට තුබූ අභ්‍යාස අඩවිය වන්නේ
පුවත්පත් හා සඟරා මාධ්‍ය යි. ඒ සඳහා සුදුසුකම් ලබන්නේ සසීම පිරිසකි. එනමුත් සය ිබර් අවකාශය එසේ
නොවේ. ක්ෂණික ව බාධාවකින් තොර ව ප්‍රකාශනය පළ කළ හැකි වීමත් ඕනෑ ම පුද්ගලයකුට විවෘත විමත්
සයිබර් අවකාශීය මාධ්‍ය මෙවලමේ ඇත ි මූලික ලක්ෂණය ය ි. මේ අනවු නවක කවීනට අභ්‍යාස අඩවියක්
වශයෙන් සය ිබර් අවකාශයේ ඇති වැදගත්කම පිළ ිබඳ අධ්‍යනය කිරීම මේ පර්යෙ ්ෂණයෙ ් අරමුණ ය ි. වර්තමායේ
අනත්ර්ජාලය වටා එක් වූ පාඨක පිරිසක් ද ඒ වටා බිහි වූ සංවාද අවකාශයක් ද ගොඩනැඟෙමින් පවතී. මෙසේ
ගොඩනැඟී එන කවිය ඔස්සේ මේ වන විට සම්මාන ප්‍රදානෝත්සව ද (නෙළුම් යාය බ්ලොග සම්මාන උලෙළ
2014 ආදි) සංවිධානය වේ. සයිබර් අවකාශගත කවිය පිළ ිබඳ කෙරුණු විධිමත් ශාස්තී ්‍රය අධ්‍යනයක් මේ වන
තුරුත ් විද්‍යමාන නොවේ. ඒ පිළිබඳ ඇති යම් අධ්‍යයන විද්‍යුත ් හා මුද්‍රිත මාධ්‍යවල අල්ප වශයෙන් දැකිය හැකි
ය. සමාජ ජාල වෙබ් අඩවි සහ බ්ලොග ් අඩවි ඔස්සේ බිහි වන සඳැස්, නිසඳැස් කවි මේ අධ්‍යයනය සඳහා
භාවිතයට ගැනිණි. තෝරාගත් නර්ිමාණකරුවනf්ග් කවි ආශ්‍රයෙන් සය ිබර් අවකාශගත කවියෙ ් අනභුූතීන්, ජීවන
දෘෂ්ටින්, භාවිත භාෂාව, නිර්මාණකරුවන්ගෙ ් සමාජ දැක්ම, ආකෘතිය ආදිය පිළ ිබඳ අධ්‍යනය කෙරිණි. |
en_US |