අමරසසේකර, චරින
(Sabaragamuwa University of Sri Lanka, 2020)
සමකාලීන සමාජයේ ඕටිසම් ලක්ෂණ වලින් පෙළෙන දරුවන් සංඛ්‍යාව ක්‍රමයෙන්
වර්ධනය වුවද ඕටිසම් පිළිබඳව මෙරට පුද්ගලයින ් තුළ පවතින දැනුම්වත්භාවය ඉතාම අල්ප බව
පෙනී යයි. ඕටිසම් යනුවෙන් හඳුන ්වන ්නේ කුමක් ද? ඕටිසම් ලක්ෂණ පවතින දරුවෙක ...