දිශාන් මධුශංක, ්‍රී එම්
(Sabaragamuwa University of Sri Lanka, 2020)
ලාංකේය වෙස්ම ුහුණු කලාව සාම්ප්‍රදායික කලා ප්‍රකාශන අතර සුවිශේෂී මෙන්ම
ඓතිහාසික වැදගත්කමක් ගැබ් වූ කලා මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකි අතර එය දකුණු
ඉන්දීය කෝලම් සම්ප්රදායේ ආභාසය සහිතව වර්ධනය වූ දේශීය කලා මාධ්‍යයක් බවට පත්ව
තිබේ. ...