Sabaragamuwa University of Sri Lanka

ඕටිසම් දරුවන්, හැකියා සංවර්ධනය සහ පවුල

Show simple item record

dc.contributor.author අමරසසේකර, චරින
dc.date.accessioned 2021-03-18T11:44:37Z
dc.date.available 2021-03-18T11:44:37Z
dc.date.issued 2020
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1696
dc.description.abstract සමකාලීන සමාජයේ ඕටිසම් ලක්ෂණ වලින් පෙළෙන දරුවන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වුවද ඕටිසම් පිළිබඳව මෙරට පුද්ගලයින ් තුළ පවතින දැනුම්වත්භාවය ඉතාම අල්ප බව පෙනී යයි. ඕටිසම් යනුවෙන් හඳුන ්වන ්නේ කුමක් ද? ඕටිසම් ලක්ෂණ පවතින දරුවෙක ් හඳුනා ගන්නේ කෙසේ ද? ආද වශයෙන් පුද ්ගලයෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබුවහොත් බොහො ් පුද ්ගලයින් එ ් පිළ ිබඳ පිළිතුරු දීමේදී හෝ අදහස් දැක්වීමේදී යම් දුෂ්කරතාවයන්ට ම ුහුණ දෙන බව පෙනී යයි. නැතහොත් බොහෝ පුද ්ගලයින ්ගේ පිළිතුර වන්නේ අපට එ ් පිළිබඳ අදහසක් නැති බවයි. ඊට අමතරව නිවැරදි හා ප්‍රමාණවත් දැනුමක් නොමැති ඇතැම් පුද ්ගලයින් මෙම රෝග ී තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා නොයෙකුත් වැරදි සහගත හඳුන්වාදීම් සිදු කරනු ලබය ි. කෙසේ වෙතත් ඕටිසම් හැඳින්වීම සඳහා මනෝවික ්ෂිප්තභාවය හා ස්වේච්ඡාභාවය යන නාම ද භාවිතා කරය ි. මේ සඳහා කිනම් නමක් භාවිතා කළ ද අප සමාජයේ මෙම තත්ත්වය පිළ ිබඳ ඇති දැනුවත්භාවය හා එ ් පිළ ිබඳ දක්වන උනන්දුව පිළිගත හැකි මට්ටකට වර්ධනය වී නොමැත. එබැවින ් පළම ුවෙන ්ව සමාජ වැඩකරුවෙක ු :ීදජස්ක උදරනැර* විසින ් සිදු කළ යුත්තේ ඕටිසම් පිළිබඳ සමාජයේ දැනුවත්භාවය වැඩි කිරීමට පෙළගැසීමයි. නුතන ලංකා සමාජය තුළ ඕටිසම් ලක්ෂණවලින් පෙළෙන දරුවන ් තිස්දහසකට අධික සංඛ්‍යාවක ් ජීවත්වන බවත් සෑම දරුවන ් අනුතුන් දෙනෙකුගෙන් එක් දරුවෙක ු ඕටිසම් ලක්ෂණවලින් පෙළෙන අයෙකු බවත් පෙන්වා දී ඇත (ලියනගේ,2015). එම නිසා මෙරට සමාජය තුළ ද ඕටිසම් ක්‍රමයෙන් හිස ඔසවනවා පමණක් නොව ඒ හේතුවෙන ් ම විවිධ සමාජ ගැටලු පැන නැගෙමින් ඇත. ඕටිසම් දරුවෙක ු ජීවත් වන පවුලක දෙමාපියන්ට ම ුහුණපාන්නට සිදුවන දුෂ්කරතා මොනවා ද? එම පවුලේ අනෙක් සමාජිකයන්ට ම ුහුණ දීමට සිදුවන අසීරුතා මොනවා ද? ඕටිසම් දරුවෙක ු සමාජයට අනුවර්තනය කරගන්නේ කෙසේ ද? එම දරුවා වෙන ුවෙන ් සමාජය විසින ් සිදුකළ යුතු කාර්යභාරය සහ යුතුකම් මොනවාද? යන ප්‍රශ්නවලට සාර්ථක විසදුම් ලබා ගැනීමට අප උත්සහ කළ යුතුය. ඕටිසම් තත්ත්වය බලපාන්නේ එක් පුද ්ගලයෙකුට නොවේ. එය ම ුළු පවුලට පමණක් නොව එයින් ඔබ්බට විහිදී ගොස් සමස්ථ සමාජයට බලපාන්නක් ලෙස සොයා ගෙන ඇත. නමුත් මෙරට පවුල් සංස්ථාව හා සමස්ත සමාජය ඕටිසම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තවමත් ක්‍රමානුකූලව සැකසී නැති බව පෙනී යයි. ඕටිසම් මඟින් පවුල හා ප්‍රජාව ගමන් කරන ු ලබන දිශානතිය වෙනස් කරන ු ලබය ි. එමෙන්ම එහි වෙසෙන සමාජිකයන් කිසිදිනෙක නොසිතු විරූ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අවස්ථාව උදා කිරීමට ඕටිසම් සමත් වෙයි. සමාජයේ ම ුලික එ ්කකය වන පවුලට සමීප ඥාාතීන ්ට යම් යම් අභියෝගවලට ම ුහුණ දීමට මේ නිසා සිදු වේ. ඕටිසම් මොළයේ වර්ධනය ආශ්‍රිතව ගොඩනැගුණු ගැටලුවක ් වුවද එය පුද්ගලයෙකුගේ ජීවිතය පුරාම දිව යන තත්වයක් බව පෙනී යයි. මෙවැනි දරුවන ්ගෙන් ඇතමෙකුට තම වැඩ කටයුතු ස්වාධීනව කරගෙන යාමට හැකි වුව ද ඇතැම් දරුවන ්ට එසේ සිදු කිරීමට පහසු නොවේ. ඔවුන්ගේ සෑම කටයුත්තක්ම තවත් පුද ්ගලයෙකු විසින ් අධීක ්ෂණය කරමින් ඔවුන්ට උදව් කළ යුතු වේ. එ ් සදහා ම පුද ්ගලයෙකු කැප වී සිටිය යුතුය. එබැවින ් මෙය සරල කරුණක් හෝ අබාධ තත්ත්වයක් ලෙස හෝ අපට තැකීමට නොහැකිය. ඔටිසම්වලින් පෙළෙන දරුවෙක ු සමාජයට අනුවර්තනය කරගැනීම සදහා ද කැප වී කටයුතු කළ යුතු බව පෙනී යයි. ඔවුන්ගේ සන්න ිවේදන කුසලතා වර්ධනය කිරීම, ඔවුන්ගේ හැසිරීම් රටා පිළ ිගත හැකි මට්ටමින් සකස් කිරීම, තමන්ගේ කටයුතු ස්වාධීනව කරගෙන යාමට පුහුණු කිරීම ආදිය සඳහා ඔවුන්ට උදව් කළ යුතුය. මෙහිදී ඔවුන් සඳහාම ස්ථාපිත කොට ඇත ි රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික විශේෂ පාසල් මගින් සහ එ ්වාහි සේවය කරන පළපුරුදු ගුරුවරුන්ගෙන් සහ උපදේශකවරුන්ගෙන් උදව් ලබා ගැනීම අනිවාර්යය වේ. ඇතැම් දෙමාපියන් තමන්ගේ දරුවන ් මෙවැනි විශේෂ පාසලකට යොමු කිරීමට වැඩි කමැත්තතක් නොදක ්වයි. ඔවුන්ගේ දරුවන ් ද අනෙක් සාමාන්‍ය දරුවන ් ඉගෙනුම ලබන පෙර පාසලකට හෝ ප්‍රාථමික පාසලකට යොමු කරය ි. එමගින් සිදුවන්නේ දරුවන ්ගේ හැකියාවන් හා කුසලතාවයන් තවදුරටත් දුර්වල වීමක් බව ඔවුහු නොදනිති. මේ නිසා මෙවැනි දරුවන්ගේ දියුණුව හා වර්ධනය අපේක ්ෂා කරන්නේ නම් දෙමව්පියන් විසින් අනිවාර්යෙන් ඔවුන්ව විශේෂිත පාසලකට යොමු කළ යුතුය. ඊට අමතරව ඕටිසම් ලක්ෂණ සමඟ වෙනත් රෝග ී තත්ත්වයක් පවතින ්නේ නම් එ ් පිළ ිබඳවත් අවධානය යොමු කළ යුතුය. මෙයින් පෙනී යන්නේ විවිධ වු අපහසුතා මඟින ් ඔටිසම් දරුවන ්ගේ ජීවිතය පැටලුණු නුල් බෝලයක තත්ත්වයකට පත්වී ඇති බවයි. එබැවින් ඉහත සඳහන් කළ ගැටලු හා අපහසුතාවයන්ට ම ුහුණ දීම සඳහා ඕටිසම් දරුවන ්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා ද සමාජ වැඩකරුවන ්ගේ මැදිහත්වීම් අත්‍යවශ්‍ය වේ. ඕටිසම් දරුවන ්, හැකියා සංවර්ධනය සහ එම දරුවන ් නිසා පවුල් සංස්ථාවට සිදුවන බලපෑම පිළ ිබඳ සිදු කරන ලද ගුණාත්මක පර්යේෂණයක ින ් (ූම්කසඒඑසඩැ ඍැිැ්රජය) ලබා ගත් තොරතුරු ආශ්‍රයෙන් මෙම ලිප ිය සකස් කෙරේ. එහිදී ඕට්සම් දරුවන් සිටින පවුල් පහක් යොදා ගනිමින් එම පවුල්වල සිටින සාමාජිකයින් සමඟ සම්ම ුඛ සාකච්ඡා (ෂබඑැරඩසැඅි), නිරීක්‍ෂණ (ධඉිැරඩ්එසදබ) හා ප්‍රත්‍යෙක අධ්‍යනය (ක්‍්ිැ ිඑමාහ) පැවැත්වීම මඟින ් තොරතුරු රැස් කර ගන්නා ලදි. ඊට අමතරව ද්විතීයික ම ූලාශ්‍රය ද පරිශීලනය කිරීමට පර්යේෂකයාට සිදු විය. en_US
dc.language.iso other en_US
dc.publisher Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject ඕටිසම් en_US
dc.subject ඕටිසම් ලක්ෂණ සහිත දරුවන් en_US
dc.subject ප්‍රතිකාර සැලැස්ම en_US
dc.subject හැකියා සංවර්ධනය en_US
dc.subject ප්‍රත්‍යෙක අධ්‍යනය en_US
dc.title ඕටිසම් දරුවන්, හැකියා සංවර්ධනය සහ පවුල en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account