Sabaragamuwa University of Sri Lanka

බෞද්ධ දර්ශනයට පටහැණි ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම ආශ්‍රිත වත්පිළිවෙත්

Show simple item record

dc.contributor.author සමන් කුමාරතුංග, කේ. එම්
dc.date.accessioned 2021-03-18T11:53:12Z
dc.date.available 2021-03-18T11:53:12Z
dc.date.issued 2020
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1699
dc.description.abstract ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන ශාන්තිකර්ම ආශ්‍රිත වත්ප ිළිවෙත් කොතෙක් දුරට මිත්‍යා දෘෂ්ටිකවේ ද? යන්න මෙයින ් විමසුමට ලක් වේ. සමස්තයක ් වශයෙන් සලකා බලන කල නිර්මල බුද්ධ ධර්මය සහ ප්‍රතිපත්ති පූජා සමග එකඟ නොවන, එහෙත් බෞද්ධ වත්ප ිළ ිවෙත් හා සමගාමීව සිරිලක බෙහෙවින ් ප්‍රචලිත තොවිල් වත්ප ිළ ිවෙත් (බෙන ්තරගේ, 1998,40-45 පිටු) සම ුදායක් හඳුනාගත හැකිය. මේවා බෞද්ධ දර්ශනයට පටහැණි විවිධ මිත්‍යා බව පසක් වේ. සියලු යාග ක්‍රම යක්ෂ, දේව, ග්‍රහ යනුවෙන් අංශත්‍රයකට අයත් වේ. මේවායෙහි යාග සාහිත්‍යය, පූජාවිධි ක්‍රම සහ පාරිහාරික පිළ ිවෙත්වල බෞද්ධ නැඹුරුව කෙලෙස ගොඩනැගුණි ද? යන්න විමර්ශනය කෙරේ. ශ්‍රී ලංකාවේ යක්තොවිල් ක්ෂේත්‍රයට පොදු වූ ප්‍රධානතම යක්ෂ විශ්වාස පංචයකි. ඔවුන් හඳුන්වනු ලබන ්නේ සමාගමේ යක්ෂයින් ලෙස ය. එනම් මහසොහොනා, කලුයකා, රීරියකා, තොටයකා, අබිමානා යනුවෙන් මේ හැර මදන, ඔඩ්ඩිස, ගොපලු, ප්‍රේත, බහිරව, පිල්ලු, කලුකුමාර, මලයකුන්... වශයෙන් අවශේෂ යක්ෂ පිරිසක් ද වෙත්. මොවුන ් පුද ලබන ශාන්තිකර්ම ලෙස මහසොහොන් සමයම, ගොපලු සමයම, කලුකුමාර සමයම, රිද ්දියාගය, සූන ියම් යාගය, සන්නියකුම, පංච පිදෙන ්න සහ දරැහැව තොවිල් මෙන්ම රීරි බලිය, කටිනා බලිය, මදනයක් බලිය, යක්ෂගිරි බලිය, ඔඩ්ඩිස බලිය, කලුකුමාර බලිය යනුවෙන ් මෙහිලා කිහිපයක් දැක්විය හැකි අතර උඩරට, පහතරට සහ සබරගම ුව යනුවෙන ් ප්‍රධානතම සම්ප්‍රදායත්‍රයක් (කුමාරතුංග, 2006,ඩසස-සං පිටු) යටතේ මේවා හඳුනාගත හැකි ය. උපලක්ෂිත යාග පද්ධතියේ විවිධ අන්දමේ සාහිත්‍යය සමීක්ෂාවේ දී එ ්වා ප්‍රාග් - බෞද්ධ ඇදහිලි සහ බෞද්ධ නොවන භාරතීය සංකල්ප අනුසාරයෙන ් පැවත එන විශ්වාස මූල බව අනාවරණය වේ. වර්තමානයේ බෞද්ධයින ්ගේ පාරිහාරික වත්ප ිළ ිවෙත් හා සමගාමී වූ එම චාරිත්‍ර යමෙකුට 3 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 4 භාෂා සංස්කරණය - නා඼ක ජයසසේන බෞද්ධ වත්පිළ ිවෙත් යැයි න ිරායාසයෙන් ඒත්තු ගැන්වෙන ප්‍රබල ගුණයකින් ය ුතු බවක් දිස් වුවද එ ්වා බෞද්ධ දර්ශනයට හාත්පස පටහැණි වූ නොදැහැමි ඇදහිලි සංකීර්ණයක් යැයි අපගේ ප්‍රබල විශ්වාසය වේ. මෙවැනි ගූඪ විශ්වාසවලින ් ආවෘත වූ ජන මනස තුළ ව්‍යාකූල නොවූ නිරවුල් බුද්ධි ගෝචර ආධ්‍යාත්මික වන ්දනා හා වත්ප ිළ ිවෙත් ක්‍රම පිළිබඳ තර්ක බුද ්ධිය ගොඩනැගීමත් මිත්‍යා දෘෂ්ටික මතවාද බැහැර කිරීමත් මෙහි අරම ුණු වේ. ශාන්තිකර්ම පාරම්පරිකව පවත්වාගෙන එන අප විසින ් තෝරාගත් ප්‍රශස්තතම යාග ඇදුරන ්ගේ යාග නිරීක්ෂණය, ඔවුන්ගේ අත්ප ිටපත් පරිශීලනය, ඔවුන් සමග සම්ම ුඛ සාකච්ඡා පැවැත්වීම මගින් දත්ත රැස් කිරීම සහ දිවයිනේ නන්දෙස යාග සහභාගිත්ව අධ්‍යයනය එ ් හා බැඳි ම ූලාශ්‍රය ග්‍රන්ථ සහ ද්විතීයික ම ූලාශ්‍රය ග්‍රන්ථ පරිශීලනය, විවිධ යාග පිළ ිබඳ ශාස්ත්‍රීය ලිපි සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සංයුක ්ත තැටි පරිශීලනය මගින ් කළ ගුණාත්මක හා ප්‍රමාණාත්මක දත්ත විශ්ලේෂණ මෙහිදී ම ූලාශ්‍රය කොට ගැනිණි. en_US
dc.language.iso other en_US
dc.publisher Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject තොවිල් en_US
dc.subject යාග සාහිත්‍යය en_US
dc.subject වත්ප ිළ ිවෙත් en_US
dc.subject සමාගමේ යක්ෂය ින් en_US
dc.title බෞද්ධ දර්ශනයට පටහැණි ශ්‍රී ලාංකේය ශාන්තිකර්ම ආශ්‍රිත වත්පිළිවෙත් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account