Sabaragamuwa University of Sri Lanka

ග ්‍රාමීය සමාජ ව්‍ය ුහය, බහ ුවිධ විශ ්වාස පද ්ධත ිවල ක ්‍ර ියාකාරීත ්වය සහ උත ්තරීතර ආගමික බහ ුත ්වවාදී සම්ප ්‍රදායක ්30 වර්ධනය වීම : පානම් පත ්ත ුව ආශ ්‍ර ිත මානව විද්‍යාත ්මක අධ්‍යයනයක

Show simple item record

dc.contributor.author උදයංග, සමිත
dc.date.accessioned 2021-03-18T12:04:02Z
dc.date.available 2021-03-18T12:04:02Z
dc.date.issued 2020
dc.identifier.isbn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1702
dc.description.abstract ීවන අවකාශ විශ්ලේෂණ මානව වංශවිද්‍යාත්මක ක්‍රමවේදය භාවිත කරමින් සිදු කරනු ලබන මෙම අධ්‍යයනයෙහි අභිමතාර්ථය වන ්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජ ව්‍යුහයක ් තුළ බහුවිධ ආගමික විශ්වාස පද්ධතිවල ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම ය. පානම් පත්තුව පර්යේෂණ ක්‍ෂේත්‍රය වශයෙන් තෝරා ගෙන සිදු කරන ලද මෙම අධ්‍යයනයෙහි දී බහුවිධ ආගම්වල විය ුක්ත පැවැත්ම සමාජ සංවිධානය සකස් වීම සඳහා හෝ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හේතු නොවන බව ප්‍රධාන වශයෙන් තර්ක කරනු ලැබේ. වියුක ්ත හෝ අනන්‍ය වූ දාර්ශනික විශ්වාස පද්ධතියක් එක් එක් ආගම තුළ පැවතියත්, මෙම ආගමික විශ්වාස පද්ධති පුද්ගල අර්ථකථන සහ තර්කායන පදනම් කොට ගෙන ධුරාවලිගත වී තිබේ. මේ අනුව, ඇතැම් අවස්ථාවල ආගමික සම්මිශ්‍රණයක් ඇති වුවත්, එක් එක් ආගම්වල සමාජ ක්‍රියාකාරීත්වය තුළ සුවිශේෂී අනන්‍යතාවක ් ඉස්මතු වී ඇත. එ මෙන් ම, ආගමික විශ්වාස පාදක කොටගත් ධුරාවලියක් සකස් වන ්නේ පුද්ගල ආගමික අත්දැකීම්වල පවතින සුවිශේෂීත්වය සහ ආත්මීය අර්ථකථන පදනම් කොට ගෙන ය. එ මෙන් ම, විසමජාතීය සමාජයක ඒකාබද්ධතාව හා කෘත්‍යාත්මක පැවැත්ම ස්ථාවර කරන ු ලබන්නේ ද ධුරාවලිගත ආගමික විශ්වාස පද්ධතීන් හේතුවෙන ් බව මෙහි දී පෙන්වා දෙන ු ලැබේ. en_US
dc.language.iso other en_US
dc.publisher Belihuloya, Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject ආගමික සම්මිශ්‍රණය en_US
dc.subject ආගමික ධුරාවලිය en_US
dc.subject උත්තරීතර ආගමික බහුත්වවාදය en_US
dc.subject ග්‍රාමීය සමාජය en_US
dc.subject සමාජ ව්‍යුහය en_US
dc.subject සමාජ සංවිධානය en_US
dc.title ග ්‍රාමීය සමාජ ව්‍ය ුහය, බහ ුවිධ විශ ්වාස පද ්ධත ිවල ක ්‍ර ියාකාරීත ්වය සහ උත ්තරීතර ආගමික බහ ුත ්වවාදී සම්ප ්‍රදායක ්30 වර්ධනය වීම : පානම් පත ්ත ුව ආශ ්‍ර ිත මානව විද්‍යාත ්මක අධ්‍යයනයක en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account