Sabaragamuwa University of Sri Lanka

මත ්ද්‍රව්‍යවලට ඇබ්බැහ ි ව ූ නේවාස ිකයන ්ගෙ ් උපසංස ්කෘත ිය සහ දිළ ිඳුකම අතර පවත ින සබඳතාවය ප ිළ ිබඳ සමාජ විද්‍යාත ්මක අධ්‍යයනයක ්

Show simple item record

dc.contributor.author වෙල්ගම, ඩබ්.එම්.ජේ.
dc.contributor.author අමරසේකර, චරිත්
dc.date.accessioned 2021-03-18T12:07:17Z
dc.date.available 2021-03-18T12:07:17Z
dc.date.issued 2020
dc.identifier.isbn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/123456789/1703
dc.description.abstract බන ්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වර්ෂ 2014 දී මත්ද්‍රව්‍ය සම්බන ්ධ වැරදි සඳහා පුද ්ගලයින් 5,532 ක් නැවත මත්ද්‍රව්‍ය චෝදනා යටතේ වැරදිකරුවන ් ලෙස :ඍැජදබඩසජඑැා* සහ පුද ්ගලයින් 3429 ක් පුනර් අපරාධකරුවන ් ලෙස :ඍැජසාසඩසිඑ* නැවත බන ්ධනාගාර ගත වී ඇත. මෙයින ් පෙනීයන්නේ මත්ද්‍රව්‍ය චෝදනා යටතේ එක්වරක් බන ්ධනාගාරගත වූ පුද ්ගලයින් නැවතත් බන ්ධනාගාර ගතවීම සඳහා වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි. මේ නිසා නිදන්ගත දරිද්‍රතාවය :ක්‍යරදබසජ ඡදඩැරඑහ* ඇතිවීම සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව ූවන්ගේ සංස්කෘතිය බලපාන්නේ කෙසේදැයි සොයා බැලීම ඉතාම වැදගත් වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව ූ නේවාසිකයින ් සමග උපදේශන වැඩසටහන් :ක්‍දමබිැකසබට ඡරදටර්පි* සිදු කිරීමේ දී පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන ්නේ ඔවුන් තුළ පවතින ආකල්ප, විශ්වාස හා හැසිරීම් රටාවල සමාන බවක්, පොදු බවක් ඇති බවයි. එබැවින් ඔවුන ් නියෝජනය කරන උප සංස්කෘතිය නිසා මත්ද්‍රව්‍යවලට ඇති ඇබ්බැහියෙන් නිදහස්වීමට අපහසු වීම හේතුවෙන ් එහි ප්‍රතිඵල ලෙස දිළිදුකමේ විසම චක්‍රයට හසු වී සිටින්නේදැයි පර්යේෂණයට ලක් කිරීම කාලෝචිත බව පෙනී යයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් නියෝජනය කරන උපසංස්කෘතිය ඔවුන් දිළිදු වීමට බලපාන්නේ කෙසේදැයි හඳුනා ගැනීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරම ුණ වේ. ඊට අමතරව නිදන්ගත දරිද්‍රතාවය ඇතිවීම සඳහා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන ්ගේ සංස්කෘතිය බලපාන ආකාරය හඳුනා ගැනීම සඳහා ද මෙම පර්යේෂණය තුළ ින ් අපේක්ෂා කරයි. මෙම පර්යේෂණය සිදු කිරීම සඳහා මානව ප්‍රජාක්‍රමවේදය :ෑඑයබදපැඑයදාදකදටහ* තුළ පවතින දැනුම භාවිතා කරනු ලබය ි. en_US
dc.language.iso other en_US
dc.publisher Belihuloya, Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject නිදන්ගත දරිද්‍රතාවය en_US
dc.subject උප සංස්කෘතිය en_US
dc.subject මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන ් en_US
dc.subject මානව ප්‍රජාක්‍රමවේදය en_US
dc.title මත ්ද්‍රව්‍යවලට ඇබ්බැහ ි ව ූ නේවාස ිකයන ්ගෙ ් උපසංස ්කෘත ිය සහ දිළ ිඳුකම අතර පවත ින සබඳතාවය ප ිළ ිබඳ සමාජ විද්‍යාත ්මක අධ්‍යයනයක ් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account