Sabaragamuwa University of Sri Lanka
Proceedings
Login
University Home
Library Home
Library OPAC
Digital Library | SUSL Home
→
Research Publications
→
Proceedings
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
Proceedings
Browse by
By Issue Date
Authors
Titles
Subjects
Search within this community and its collections:
Sub-communities within this community
Conferences Organized by SUSL
[2021]
Workshops, Seminars, Symposiums ect
[214]
Recent Submissions
Front materials
Unknown author
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ කෙසෙල් වගාකරුවන් පටක රෝපිත කෙසෙල් වගාවට අනුගත වීම විෂ්ලේශනය කිරීම සහ එය ඔවුන්ගේ ආදායම සහ අස්වන්න කෙරෙහි ඇති කරන බලපෑම ඇගයීම
නිර්මාණි, කේ.ඩී.ඒ.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
කෙසෙල් යනු ශ්‍රී ලංකාවේ බොහෝ කුඩා පරිමාණ ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර් ගයකි. පටක රෝපණ කෙසෙල් තාක්ෂණයෙන් කෙසෙල් නිෂ්පාදනය සහ ආදායම ඉහළ නැංවිය හැකි නමුත් පටක රෝපණ කෙසෙල් වගාවට අනුගත වීම ප්රශ්නකාරී ය. මෙම පර්යේෂණය මඟින් පටක ...
කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ආධාරක ජාලය සමඟ මල් වගා අපනයන විභවයන් හඳුනා ගැනීම: මයික් ෆ්ලෝරා (පුද්ගලික) සමාගම
තිලකරත්න, පී.එම්.ජී.ඩී.
;
ජීවන්ති, ආර්.කේ.සී.
;
වික්‍රමසිංහ, පී.ඒ.එස්.සී.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
ශ්‍රී ලංකාවේ අතිවිශාල උද්භිද විවිධත්වයක් ඇති අතර පුළුල් පරාසයක මල් වගා විශේෂ වලින් සමන්විත වේ.එබැවින් මල් වගා කර්මාන්තය ඉහළ වෙළඳපල වටිනාකමක් සහිත වාණිජ ව්‍යාපාරයක් දක්වා සංක්‍රමණය වූ අතර සැලකිය යුතු ව්‍යාපාරික අවස්ථාවක් ...
ශ්‍රී ලංකාවේ තේ අපනයන සමාගම්වල අපනයන කාර්ය සාධනය පිළිබඳ තත්ත්ව ප්රමිතීන්fග් ඇඟවුම්
ද සිල්වා, එම්. එච්. එන්.
;
ඉෂාම්, එම්.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
මෙම අධ්‍යයනය මඟින් විවිධ ජාත්‍යන්තර වෙළඳපලවලට අවශ්‍ය තත්ත්ව ප්රමිතීන්fග් ඇඟවුම් සහ එය ශ්‍රී ලංකාවේ තේ අපනයන සමාගම්වල ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය හඳුනාගනී. පසුගිය දශක කිහිපය තළ ආහාර සුරක්ෂිතතා ගැටළු මතුවීම හේතුවෙන් ...
බෙන්තොට පහළගම්හය ගොවිජන සේවා කොට්ඨාසයේ කුඹුරු ඉඩම් අතහැර දැමීමට බලපාන සාධක
හංසිකා, ඒ. එච්.
;
අමරසිංහ, එස්.ටී.සී.
;
සඳමාලි, ටී.ජී.අයි.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
ශ්‍රී ලංකාවේ වී කර්මාන්තය රටේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. පහතරට තෙත් කලාපය සෑම විටම සහල් නිෂ්පාදනයේ ස්වාරක්ෂක කලාපයක් ලෙස සේවය කරයි. ජාතික ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහාල පහතරට තෙත් කලාපයේ කඹුරු ...
කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගේ තිරසාර ජීවනෝපාය සංවර්ධනය සඳහා පාළු සිටුවීම පදනම් කරගත් තේ සංවර්ධන ව්‍යාපෘතියේ බලපෑම තක්සේරු කිරීම. (කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන)
සෙව්වන්දි, ආර්.කේ.ඒ.ඩී.කේ.
;
රොසයිරෝ, එච්.එස්.ආර්.
;
හේරත්, ආර්.එම්.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
තේ යනු ලෝකයේ වගා කරන ප්‍රධාන වැවිලි භෝගයක් වන අතර ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළ සඳහා උසස් තත්ත්වයේ කළු තේ නිෂ්පාදනය කරන ප්‍රධාන නිෂ්පාදකයෙකු ලෙස හැඳින්වේ. ජාතික තේ නිෂ්පාදනයෙන් 75%කට වැඩි ප්‍රමාණයක් මෙම අංශයෙන් ලැබෙන බැවින් ...
ග්‍රාමීය ජීවනෝපාය සදහා ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල බලපෑම හේවාදිවෙල ග්‍රා.නි. කොට්ඨාශයේ බිම්මල් නිෂ්පාදන ව්‍යාපෘතිය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් තුළින්.
එදිරිසිංහ, ඕ.එම්.
;
හෙට්ටිආරච්චි, අයි. සී.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටවලින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයක් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරයි. ග්‍රාමීය ජනතාව විශේෂයෙන්ම දිළිඳු නිවාසවල, ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා විවිධ සහ ...
පලතුරු සහ එළවළු ගොවීන් අතර හොඳ කෘෂිකාර්මික භාවිතයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය ශ්‍රී ලංකාවල කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යයනයක්
අබේගුණසේකර, ඒ. ඩී.
;
මල්කාන්ති, එස්.එච්.පී.
;
රොෂාන්, ඒ.එස්.එම්.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
සෞඛය සහ වෙළඳාම යන දෙඅංශයෙන්ම එහි අදාළත්වය හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව මෑත වසරවලදී වඩාත් වැදගත් වී ඇත. පරිසරය සුරැකීම සහ සේවක යහපැවැත්ම සහතික කිරීම සඳහා ආරක්ෂිත ආහාර සඳහා පාරිභෝගික උනන්දුව මෑත වසරවලදී වැඩි වී තිබේ. ආහාර දාමයේ ...
හරක් මස් සහ ඌරු මස් වලින් ඉ.කෝලයි (E.coli), ප්‍රෝටියස් (Proteus) සහ සැල්මොනෙල්ලා (Salmonella spp) හුදකලා කිරීම (isolation) ඔවුන්ගේ ප්‍රතිජීවක සංවේදීතාව (antibiotic sensitivity) සහ ජෛව පටල (Biofilm) සෑදීමේ හැකියාව
තිලකරත්න, ජී.කේ.එන්.ජී.
;
පතිරණගේ, එස්.යූ.
;
මදුමාලි, කේ.ඒ.ඩී.අයි.
;
තිලකරත්න, ජී.කේ.එන්.ජී.
;
පතිරණගේ, එස්.යූ.
;
මදුමාලි, කේ.ඒ.ඩී.අයි.
;
ඉෂ්රා, එම්.එම්.එෆ්.
;
පෙරේරා, ජේ.එල්.සී.එස්.
;
මධුශංක, ඩී.එන්.එන්.
;
ජයවීර, ටී.එස්.පී.
;
රුවන්දීපිකා, එච්.ඒ.ඩී.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
අධික රෝගාබාධ සහ මරණ අනුපාතය හේතුවෙන් ආහාර මගින් බෝවන රෝග මහජන සෞඛ්‍යය වැදගත්කමකට තුඩු දෙයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ පාරිභෝගික නාලිකාවේදී අමුද්‍රව්‍යවල සිට ක්‍රම කිහිපයකින් ආහාර දූෂිත විය හැක. තවද මෙම ප්‍රතිජීවක නොසැලකිලිමත් ...
ජපන් වටුවන්ගේ මාංශ පදම් කරන (Marination) තාක්ෂණික ක්‍රම, රඳවා තබන උෂ්ණත්වය (Holding Temperature) සහ කාල සීමාව (්Holding Time) එහි භෞතරසායනික සහ සංවේදක (Physicochemical and Sensory) ලක්ෂණ මත බලපාන ආකාරය අධ්‍යයනය
උඩුවවිතාන, එන්.ඩී.
;
මුතුකුමාරණ, ආර්.කේ.
;
සේනානායක, එම්.පී.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
මස් පදම් කිරීම මස් සැකසීමේ කර්මාන්තය තුළදී වැදගත් ස්ථානයක් හිමි කර ගෙන ඇත. මෙම අධ්‍යයනයේදී මස් පදම් කිරීමේ ක්‍රම කිහිපයක්, උෂ්ණත්ව කිහිපයක් සහ කාල සීමාවන් කිහිපයක් භාවිතා කිරීම මගින් ජපන් වටුමස් වල භෞතරසායනික සහ සංවේදක ...
කොළ එළවළු වර්ග තුනක පසු අස්වනු ආයු කාලය සහ පසු අස්වනු ගුණාත්මකභාවය කෙරෙහි 1-Methylcyclopropene ප්‍රතිකාරකය මඟින් ඇති බලපෑම
හේවාමාන්න, H.A.T.
;
කුමාර, G.D.K.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
කොළ එළවළු වල ක්ෂුද්‍ර පෝෂක, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු බැවින් එය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක වැදගත් අංගයකි- කෙසේ වෙතත් කොළ එළවළු පසු අස්වනු හානි වලට ගොදුරු වීමේ හැකියාව වැඩි නිසා සීඝ්රයෙන් පසු අස්වනු ආයු කාලය කෙටි වීම ...
ශාකයට ලබා ගත හැකි පාංශු පොටෑසියම් (K) සඳහා විවිධ ජෛව පොහොරවල වල බලපෑම විමර්ශනය කිරීම
සඳමිණී, පී.එච්.සී.යු.
;
යාපා, පී.අයි.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
පොටෑසියම් (K) යනු ඵලදායී ගොවිතැනක් සඳහා අත්‍යවශ්‍ය ශාක පෝෂකයකි. පසෙහි ශාකයට ලබා ගත හැකි පොටෑසියම් ප්‍රමාණය සාමාන්‍යයෙන් ඉතා අඩු වන අතර 9%ක් පමණ ප්‍රධාන කොටස ශාක සඳහා ලබාගත නොහැකි ඛනිජ වේ. පවතින අඩු පොටෑසියම් මට්ටම සමඟ, ...
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්ට අදාළව මාදං(Syzygium cumini) ප්‍රභේදයේ අණුක හා රූප විද්‍යාත්මක විවිධත්ව අධ්‍යනය
නායකරත්න, එන්.එම්.එච්.අයි.
;
දිසානායක, පී.කේ.
;
තරින්දි, පී.ඩබ්.එම්.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
ශ්‍රී ලංකාව තුළ මාදං සැලකෙනුයේ අඩු වශයෙන් භාවිතයට යොදාගන්නා ශාකයක් ලෙසය. නමුදු ලංකාව තුළදී මෙන්ම ගෝලීය වශයෙන්ද මාදං විවිධ වූ කාර්යයන් සඳහා භාවිතයට ගනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ පවතින මාදං ශාකවල ඵලයන්හි රූප විද්‍යාත්මකව, ගුණාත්මකව ...
කාබනික හා අකාබනික ගොවිතැන යටතේ ගෝවා වල නයිටේ්රට අන්තර්ගතය විශ්ලේෂණය කිරීම
සඳමාලී, එම්. කේ. සී.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
ශ්‍රී ලංකාවේ පාරිභෝජනය කරන කොළ එළවළු අතරින් ගෝවා ප්රමුඛ ස්ථානයක් හිමිකර ගන්නා අතර එය බ්රැසිකේසියේ කුලයට අයත් වේ. ගෝවා වසර පුරාම වෙළද පොළ තුල දක්නට ලැබෙනුයේ බොහෝ පිරිසක් පාරිභෝජනය සඳහා තෝරාගනු ලබන ජනප්‍රිය එළවළුවක් ...
රූප විිද්‍යාත්මක ලක්ෂණ සහ භූමි අලංකරණ ශාකයක් ලෙස බෙලිහුල්ඔය ප්‍රදේශයේ (Syzygium zeylanicum) ගස්වල යෝග්‍යතාව
පෙරේරා, එස්.ඒ.එම්.යු.
;
දිසානායක, පී. කේ.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
Syzygium zeylanicum ශාකය Myrtaceae කුලයට අයත් වන සදාහරිත විිශේෂයකිග මෙම ශාකය ශ්‍රී ලංකාවේ ඌන උපයෝගීතා (underutilized) බෝගයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර රට තුළ මෙම ශාකය කෙරෙහි අවධානය යොමු කිරීමේ අඩුවක් ද දකින්නට ලැබේග ශාක ...
කුරුඳු (Cinnamomum zeylanicum Blume) සඳහා කාබනික යෙදවුම් සහිත විකල්ප තවාන් බඳුන් පිළිබඳ අධ්‍යනය
පතිරණගේ, එස්. එස්. එස්.
;
තරංගා, කේ. එච්. ජී. එම්.
;
අම්පිටියවත්ත, ඒ. ඩී.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
සත්‍ය කුරුඳු (Cinnamomum zeylanicum Blume) යනු ශ්‍රී ලංකාවට ආවේණික කුළුබඩු ශාක වර්ගයකි. අපනයන වෙළඳපොළට සපයන කෘෂිකාර්මික නිෂ්පාදන අතරින් දෙවන විශාලතම කෘෂිකාර්මික නිෂ්පාදනය කුරුඳු වන අතර එය තේ වලට පමණක් දෙවැනි වේ. මුළු අපනයන ...
ශ්‍රී ලංකාවේ මෑ කරල් (Vigna unguiculata) ප්‍රභේද දෙකක පසු අස්වනු ආයු කාලය සහ පසු අස්වනු ගුණාත්මකභාවය කෙරෙහි 1- මෙතිල්සයික්ලොප්රොපීන් වල බලපෑම විශ්ලේෂණය කිරීම
රණවීර, ආර්. ඒ. ටී. එම්.
;
කුමාර, ජී. ඩී. කේ.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන එළවළු අතරින්, මෑ කරල් යනු ඉහල පෝෂණ ගුණයක් සහිත ජනප්‍රිය එළවළුවකි. ලොව පුරා එය වාණිජමය වශයෙන් වගා කරන අතර, එහි කරල් ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ දකුණු යුරෝපය ආවරණය වන නිවර්තන සහ උපනිවර්තන ...
මිරිස් බීජ පැල තුළ විෂවීමේ ප්‍රතිචාර කෙරෙහි ශාක සගන්ධ තෙල් සහ බහුලව භාවිතා වන කෘතිම පළිබෝධනාශක භාවිතයේ බලපෑම අධ්‍යනය
ප්‍රමෝදි, කේ. එච්. පි. එස්.
;
විජේසේකර, එම්. ඒ.යූ. කේ. එම්.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
පළිබෝධනාශක අධික ලෙස භාවිතා කිරීම විවිධ ආකාරවලින්, ඉලක්ක නොවන ධාරක ශාක වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකිය. පළිබෝධනාශක ප්‍රේරිත ශාක තුළ විෂවීම මඟින් සෛල පරිවෘත්තීය, ජෛව රසායනික සහ අනෙකුත් භෞතික විද්‍යාත්මක ක්‍රියාකාරකම් කෙරෙහි ...
ශ්‍රී ලංකාවේ මෙනේරි (Panicum miliaceum L.) දර්ශ වල අණුක විවිධත්වය විශ්ලේෂණය සඳහා RAPD ප්‍රයිමර් වල නිවාරක පරීක්ෂාවක් (Screening) සිදු කිරීම
උදාරි, එස්. ඒ. ඒ.
;
තරින්දි, පී.ඩබ්.එම්.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
මෙනේරි (Panicum miliaceum L.) යනු ප්‍රොටීන්, විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් සහ ග්ලයිසමික් දර්ශකය අඩු Poaceae පවුලේ ඌන උපයෝගී ධාන්‍ය බෝගයකි. ආහාර නිෂ්පාදනය, ජල හිඟය, සහ මන්දපෝෂණය වැනි ගෝලීය ගැටළු සඳහා විසඳුම් ලබා දීමට ...
තෝරාගත් කෙසෙල් (Musa spp) ප්‍රභේද දෙකක පසු අස්වනු ගුණාත්මය සඳහා ආලෝක විමෝචක ඩයෝඩ (L.E.D) මඟින් නිකුත් කරන වර්ණාවලියේ බලපෑම අධ්‍යයනය
උඩුගම, යු.එම්.ඒ.පී
;
දිසානායක, පී.කේ.
(
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්රකාශනයකි
,
2021
)
කෙසෙල් (Musa spp.) යනු ලොව පුරා බහුලව පරිභෝජනය කරන නිවර්තන කලාපීය රටවල වඩාත් ජනප්‍රිය පළතුරකි. කෙසෙල්වල තෙතමනය අධික බැවින් එය ඉක්මනින් නරක් වීමට පත්වේ- එබැවින් කෙසෙල් වල පසු අස්වනු හානිය අනෙකුත් පළතුරු වලට වඩා 20%-30% පමණ ...
View more
Search DSpace
Search DSpace
This Community
Advanced Search
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Community
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register
Discover
Author
Udayakumara, E.P.N. (17)
Wattage, P. (17)
Rathnayaka, R.M.K.T. (16)
Walpita, C.N. (16)
Applied Sciences, Faculty of (15)
Kumara, B.T.G.S. (15)
Jayalal, R.G.U. (14)
Ruwandeepika, H.A.D. (14)
Kumara, B.T.G.S (13)
Gunatilake, S.K. (12)
... View More
Subject
Sri Lanka (80)
GIS (17)
Machine Learning (15)
Performance (15)
Sustainability (15)
Colombo Stock Exchange (13)
Covid-19 (12)
Customer Satisfaction (12)
Tourism (12)
Undergraduates (11)
... View More
Date Issued
2023 (431)
2021 (430)
2019 (377)
2022 (343)
2017 (180)
2018 (119)
2016 (117)
2020 (110)
2015 (106)
2013 (22)
Has File(s)
Yes (2235)
RSS Feeds
RSS 1.0
RSS 2.0
Atom