Prabath, Galagamage
(Belihuloya, Sabaragamuwa University of Sri Lanka, 2018)
තොරතුරු තාක්ෂණයේ අති දැවැන්ත වර්ධනය හමුවේ අද ලෝකය දශක කිහිපයකට
පූර්වයෙන් පැවති ලෝකයට වඩා සුවිසල් වෙනසක් අත්පත් කරගෙන ඇත. සන්නිවේදන තාක්ෂණය
හා පරිගණක තාක්ෂණය එක්ව සුසැදි තොරතුරු තාක්ෂණය මිනිස් ජීවිතයේ සියලූ ඉසව් ...