ජයසේන, නාලක
(Belihuloya, Sabaragamuwa University of Sri Lanka, 2018)
මානවයා ස්වකීය ජීවන ආශ මස්තකප‍්‍රාප්ත කර ගැනීමට බහුවිධ ප‍්‍රවේශ අනුගමනය කිරීම
ඉතිහාසයේ සිට නූතන සුහුරු යුගය දක්වාම සනාතනික ධර්මතාවකිx එහිලා ආගමික විශ්වාස
අරබයා ලැබෙන ආස්ථානය ඉහළ අගයකින් යුතුයx සංස්කෘතිකව තමාට ලැබී ඇති ...