චන්ද්‍රිකා, ඒ. එම්. එම්.
(ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය, 2022-06)
පිතෘමූලික සමාජ සංදර්භය තුළ ප්‍රායෝගික වන දකුණූ ආසියානු සමාජයන්හි කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා අධ්‍යාපනයෙහි බලපෑම සුවිශේෂිත වශයෙන් ඉස්මතුවේ.කාන්තාවගේ සමාජ හැසිරීම,සමාජ වටිනාකම සමාජ වැදගත්කම, සමාජ ඇගයීම,පවුලේ තත්වය පමණක් නොව ...