වීරසිංහ, කේ. පී. ඩී. සී.; හඳරාගම, සමන්; වික්‍රමසිංහ, වෙරංගා
(ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය, 2022-06)
වයස් ගත ජනගහනය ඉහළ යාම ගෝලීය අවධානමක් වන අතර මෙම හේතුව නිසා ලෝකයේ සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමාජ ආරක්ෂණ ක්රමෝපායන් හඳුන්වා දෙමින් පවතී.සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව ද සමාජ ආරක්ෂණ වැඩසටහන් ...