ප්‍රේමසිරි, සූනන්දා
(ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය, 2022-06)
ජනශ්රැති යනූ ජීවමාන වූද ගතික වූද ප්‍රජාව සමූහයකි යන අදහස ඉදිරියට ගෙන එමින් ප්‍රකට ජනශ්‍රැතිවේදී රොජර් ඩී ඒබ්‍රහම් පැහැදිළි කළ - ජනශ්රැතිය යනූ ජීවමානව පවතින,ඇතැම් විට අභාවයට යන,තවත් විටෙක නවීකරණය වෙමින් පවතින ගතික ප්රපංචයකි ...