Sabaragamuwa University of Sri Lanka

මැදරට ජන කණ්ඩායම් කිහිපයක් පිළිබඳ සංස්කෘතික මානවවිද්‍යාත්මක විග්‍රහයක්

Show simple item record

dc.contributor.author කමලරත්න, තුෂාර
dc.date.accessioned 2023-04-20T05:46:43Z
dc.date.available 2023-04-20T05:46:43Z
dc.date.issued 2022-06
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3546
dc.description.abstract මෙම ලිපියෙහි මූඛ්‍ය අරමූණ වන්නේ මධ්‍යම පළාත ආශ්‍රිතව ජීවත් වන ජනවාර්ගික වශයෙන් සහ කුල වශයෙන් සංවිධානය වී ඇති සහ කාලන්තරයක් තිස්සේ සූවිශේෂි සංස්කෘතික අවශ්‍යතාවයක් පවත්වා ගනිමින් ජීවත් වන ජන කණ්ඩායම් කිහිපයක් පිළිබඳව මානවවිද්‍යාත්මක විග්‍රහයක් සිදූ කිරීමයි.ඒ අනූව ජනවාර්ගික කණ්ඩායම් වශයෙන් ජන කණ්ඩායම් තෝරා ගෙන තිබෙන්නේ ඔවුන්ගේ සමාජ ඓතිහාසික සාධක සහ මධ්‍යම පළාතෙහි මෙම ජන කණ්ඩායම් වල ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි.ඇතැම් සාම්ප්‍රද්‍රායික කුල කණ්ඩායම් මෙහි සාකච්ඡාවට ගෙන ඇත්තේ ඔවූන් පිළිබඳ බැඳි පවතින සංස්කෘතික වටිනාකම් සහ අනන්‍යතාවය ක්‍රමිකව ගිලිහී යන හෙයිනි.මෙම ලිපිය ඓතිහාසික සහ මානවවංශ ලිඛිත මූලාශ්‍රය ඇසූරින් සම්පාදනය කොට ඇත.සංස්කෘතික විශේෂිතාවය සහ අනන්‍යතාවය සැලකිල්ලට ගනිමින්,ප්‍රාග් ඓතිහාසික ගෝත්‍රික කණ්ඩායම්,වැදි ජනතාව,කින්නර සහ රොඩී යන කුල කණ්ඩායම්,ජනවාර්ගික වශයෙන් පෘතුගීසි සිංහල හෙවත් දොන් ජන කණ්ඩායම්,වතු ද්‍රවිඩ ජනතාව සහ මධ්‍යම ප්‍රදේශය ආශ්‍රීතව ජීවත්වන මූස්ලිම් ප්‍රජාව පිළිබඳ විග්‍රහයක් මෙම ලිපියෙහි අන්තර්ගත වේ.මෙම ජන කණ්ඩායම් පිලිබඳ විග්‍රහය ඓතිහාසික විශ්ලේෂණයකට පමණක් සීමා කර ඇති අතර ජනකණ්ඩායම් හි සම්භවය සහ විකාශනය ඓතිහාසික මූලාශ්‍ර මඟින් එක්රුස් කර ගත් තොරතුරු ඇසූරින් විග්‍රහ කර ඇත. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය en_US
dc.subject වැදි ජනතාව en_US
dc.subject කින්නර ජනතාව en_US
dc.subject රොඩී ජනතාව en_US
dc.subject පෘතුගීසි සිංහලයෝ en_US
dc.subject වතු ද්‍රවිඩ ජනතාව en_US
dc.title මැදරට ජන කණ්ඩායම් කිහිපයක් පිළිබඳ සංස්කෘතික මානවවිද්‍යාත්මක විග්‍රහයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account