| dc.contributor.author | වීරක්කොඩි, ඉරංගා සමින්දනි | |
| dc.contributor.author | කුලතිලක, සී. ද. එස්. | |
| dc.date.accessioned | 2023-04-21T08:38:25Z | |
| dc.date.available | 2023-04-21T08:38:25Z | |
| dc.date.issued | 2022-06 | |
| dc.identifier.issn | 2478-0642 | |
| dc.identifier.uri | http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3548 | |
| dc.description.abstract | මාතෘ දෙවඟන පිදීමේසංකල්පය ලාංකේය උපසංස්කෘතීන්හි විවිධ පර්යාලෝක අනූව දිස් වන්නකි.යටත් විජීත සමයේ දී මෙරටට සංක්‍රමණය වූ කන්‍යා මරිය ඇඳහිම ද එය කතෝලික ආගම සමඟ මෙරට ජන වන්දනාවට එක් වූ මාතෘ දේව ඇදහිලි විශේෂයකි.ශ්‍රී ලාංකේය පසන් සංගීත ප්‍රකාශනයෙහි මාතෘ දේව වැලපූම් දැකිය හැකි වේ ද?එහි සාහිත්‍යමය ආභාසය කෙබඳුද?යන පර්යේෂණ ප්‍රශ්න පිළිබඳ මෙහිලා විමසා බැලෙයි.මෙය ගුණාත්මක අධ්‍යයනයකි.ක්ෂේත්‍ර අධ්‍යයනය විධික්‍රම මෙහිලා උපයෝගි කර ගැනීණ.ලාංකික ජන හදවත් වලට කිඳා බැස ගත් “මාතෘ සංකල්පය“භාව උද්දීපනය සඳහා ප්‍රබල ව යොදා ගත් ගොන්සාවේස් පියතුමා,පසන් ගායන ඒ සඳහා වාහකයක් කර ගත් බව මෙහිලා ගම්‍ය වූවකි.මෙකී මාතෘ කේන්ද්‍රීය චපල කතෝලික ජන කණ්ඩායම්අතර ප්‍රාදේශීය විවිධත්වයෙන් යූතුව භාවිතා වන බවද නිරීක්ෂණය වූවකි.කන්‍යාමරියා මාතෘ වැලපූම මානව වංශ සංගීත අධ්‍යයනයේ සූවිශේෂි මානයකි. | en_US |
| dc.language.iso | other | en_US |
| dc.publisher | ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය | en_US |
| dc.subject | මාතෘ දේව ඇදහිලි | en_US |
| dc.subject | කතෝලික උප සංස්කෘතිය | en_US |
| dc.subject | දු:ඛප්‍රාප්තිය | en_US |
| dc.subject | වැලපූම් සම්ප්‍රදාය | en_US |
| dc.subject | මානවීය සංගීතවේදය | en_US |
| dc.title | කතෝලික පසන් ගීත සාහිත්‍යයෙහි නිරූපිත කන්‍යාමරියා මාතා වැලපුම | en_US |
| dc.type | Article | en_US |