Sabaragamuwa University of Sri Lanka

ශ්‍රී ලංකාවේ පැරණි වාරි උරුමය සංරක්ෂණය හා නඩත්තු කිරීමේ දේශීය සම්ප්‍රදාය

Show simple item record

dc.contributor.author චිත්‍රානන්ද, ඩී. සී.
dc.contributor.author වාව්වගේ, එස්.
dc.contributor.author ඇලෙස්සැන්ඩර්, කේ. එම්.
dc.contributor.author පෙරේරා, එම්. පී.
dc.contributor.author ගමගේ, ජී. සී. එල්.
dc.date.accessioned 2023-04-24T10:34:45Z
dc.date.available 2023-04-24T10:34:45Z
dc.date.issued 2022-06
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3550
dc.description.abstract ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාව හා බැඳුණු පොදු සංකේතය වනූයේ පූරාණ වාරි කර්මාන්ත සහ ඒ වටා ගොඩනැගුණු උරුමයයි.පූරාණ වාරි කර්මාන්තවලින් බහෝමයක් අතීතයේ සිට මේ දක්වා සක්‍රීයව ක්‍රියාකාරී ස්වරූපයෙන් පවතී.සියවස් ගණනාවක් පුරා අඛණ්ඩව සිදු කළ සංරක්ෂණ හා නඩත්තු ක්‍රියාවන් ඒ සඳහා අවශ්‍ය පදනම සකසා දී තිබූණි. ශ්‍රී ලංකාවේ ඉපැරණි වාරි කර්මාන්ත පද්ධතිය වටා ගොඩනැගුණූ වාරි උරුමය ආසන්න වශයෙන් ක්‍රිස්තු පුර්ව හයවන සියවසේ ආරම්භ විය.එය ක්‍රිස්තු පුර්ව වර්ෂ දොළොස්වන සියවස පමණ වන විට සංවර්ධනයේ උපරිම අවස්ථාවට ළඟා වී තිබුණි.වියළි හා ශූෂ්ක කලාපීය තැනිතලා භූමිය පූරා පැතිරි ගිය මෙම ඉපැරණි වාරි කර්මාන්ත වටා ලාංකීය ශිෂ්ටාචාරය හා සංස්කෘතික උරුමය වැඩී වර්ධනය විය.රජරට රාජධානිය නිරිත දිග ප්‍රදේශයට සංක්‍රමණය වීමත් සමඟ වියළි කලාපීය තැනිතලාව පුරා ව්‍යාප්තව පැවති වාරි පද්ධතිය ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කළේය. ඉතා ඉහළ ඝනත්වයකින් වියළි කලාපීය තැනිතලා භූමිය පුරා ව්‍යාප්තව පැවතී වාරි පද්ධතිය ආරම්භක අවධියේදී ඒවා ඉදිකිරීමට මූල් වු ජනතාව සිදූ කළ නඩත්තු කටයූතු මඟින් ආරක්ෂා විය. පසූව ශිෂ්ටාචාරය වැඩූණු පසුව බලයට පත්වන සෑම රජ කෙනෙකු විසින් ම මහා පරිමාණයෙන් වාරි කර්මාන්ත ඉදිකිරීම්,පූළුල් කිරීම් හා සංරක්ෂණය කිරීම සිදූ කළහ.එවැනි ප්‍රතිසංස්කරණ හා විශාල කිරීම් පිළිබඳව ඓතිහාසික මූලාශ්‍රය මෙන්ම ශිලා ලේඛන මූලාශ්‍රය ගණනාවකම තොරතුරු සඳහන්ව තිබේ. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය en_US
dc.subject සංරක්ෂණය en_US
dc.subject වාරිමාර්ග en_US
dc.subject උරුමය en_US
dc.subject පුරාණ en_US
dc.subject කර්මාන්තය en_US
dc.title ශ්‍රී ලංකාවේ පැරණි වාරි උරුමය සංරක්ෂණය හා නඩත්තු කිරීමේ දේශීය සම්ප්‍රදාය en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account