dc.contributor.author | චිත්‍රානන්ද, ඩී. සී. | |
dc.contributor.author | වාව්වගේ, එස්. | |
dc.contributor.author | ඇලෙස්සැන්ඩර්, කේ. එම්. | |
dc.contributor.author | පෙරේරා, එම්. පී. | |
dc.contributor.author | ගමගේ, ජී. සී. එල්. | |
dc.date.accessioned | 2023-04-24T10:34:45Z | |
dc.date.available | 2023-04-24T10:34:45Z | |
dc.date.issued | 2022-06 | |
dc.identifier.issn | 2478-0642 | |
dc.identifier.uri | http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/3550 | |
dc.description.abstract | ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාව හා බැඳුණු පොදු සංකේතය වනූයේ පූරාණ වාරි කර්මාන්ත සහ ඒ වටා ගොඩනැගුණු උරුමයයි.පූරාණ වාරි කර්මාන්තවලින් බහෝමයක් අතීතයේ සිට මේ දක්වා සක්‍රීයව ක්‍රියාකාරී ස්වරූපයෙන් පවතී.සියවස් ගණනාවක් පුරා අඛණ්ඩව සිදු කළ සංරක්ෂණ හා නඩත්තු ක්‍රියාවන් ඒ සඳහා අවශ්‍ය පදනම සකසා දී තිබූණි. ශ්‍රී ලංකාවේ ඉපැරණි වාරි කර්මාන්ත පද්ධතිය වටා ගොඩනැගුණූ වාරි උරුමය ආසන්න වශයෙන් ක්‍රිස්තු පුර්ව හයවන සියවසේ ආරම්භ විය.එය ක්‍රිස්තු පුර්ව වර්ෂ දොළොස්වන සියවස පමණ වන විට සංවර්ධනයේ උපරිම අවස්ථාවට ළඟා වී තිබුණි.වියළි හා ශූෂ්ක කලාපීය තැනිතලා භූමිය පූරා පැතිරි ගිය මෙම ඉපැරණි වාරි කර්මාන්ත වටා ලාංකීය ශිෂ්ටාචාරය හා සංස්කෘතික උරුමය වැඩී වර්ධනය විය.රජරට රාජධානිය නිරිත දිග ප්‍රදේශයට සංක්‍රමණය වීමත් සමඟ වියළි කලාපීය තැනිතලාව පුරා ව්‍යාප්තව පැවති වාරි පද්ධතිය ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කළේය. ඉතා ඉහළ ඝනත්වයකින් වියළි කලාපීය තැනිතලා භූමිය පුරා ව්‍යාප්තව පැවතී වාරි පද්ධතිය ආරම්භක අවධියේදී ඒවා ඉදිකිරීමට මූල් වු ජනතාව සිදූ කළ නඩත්තු කටයූතු මඟින් ආරක්ෂා විය. පසූව ශිෂ්ටාචාරය වැඩූණු පසුව බලයට පත්වන සෑම රජ කෙනෙකු විසින් ම මහා පරිමාණයෙන් වාරි කර්මාන්ත ඉදිකිරීම්,පූළුල් කිරීම් හා සංරක්ෂණය කිරීම සිදූ කළහ.එවැනි ප්‍රතිසංස්කරණ හා විශාල කිරීම් පිළිබඳව ඓතිහාසික මූලාශ්‍රය මෙන්ම ශිලා ලේඛන මූලාශ්‍රය ගණනාවකම තොරතුරු සඳහන්ව තිබේ. | en_US |
dc.language.iso | other | en_US |
dc.publisher | ශ්‍රී ලංකා සබරගමූව විශ්වවිද්‍යාලය | en_US |
dc.subject | සංරක්ෂණය | en_US |
dc.subject | වාරිමාර්ග | en_US |
dc.subject | උරුමය | en_US |
dc.subject | පුරාණ | en_US |
dc.subject | කර්මාන්තය | en_US |
dc.title | ශ්‍රී ලංකාවේ පැරණි වාරි උරුමය සංරක්ෂණය හා නඩත්තු කිරීමේ දේශීය සම්ප්‍රදාය | en_US |
dc.type | Article | en_US |