විරාජිනි, ඩබ්ලිව්. එච්. එස්. එල්.; පතිරණ, ජි.සී.එල්.
(Center for Indigenous Knowledge and Community Studies (CIKCS) Sabaragamuwa University of Sri Lanka, 2023-09-22)
තොරතුරු තාක්ෂණය දැනටමත් බොහෝ කර්මාන්තවල විප්ලවීය වෙනසක් සිදුකර ඇත. පසුගිය දශක දෙක තුළ එය බොහෝ අංශවල සංවර්ධනයේ කොඳු නාරටිය බවටද පත්වු අතර, ඉ- රාජ්‍ය යනු එහි එක් අංශයකි. රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක බව ඉහළ ...