ශ්‍යාමලී, චමිෂා; අබේවර්ධන, දිනුෂිකා යාපා
(Center for Indigenous Knowledge and Community Studies (CIKCS) Sabaragamuwa University of Sri Lanka, 2023-09-22)
යාතුකර්ම යනු ලාංකේය සමාජයේ සිංහල සංස්කෘතිය සමඟ ඉතා සමීපව බැඳි ඇති සුව කිරීමේ ප්‍රතිකර්මයක් ලෙස හඳුනාගත හැකිය. මෙම ප්රතිකර්මය තොවිලය යන ලාංකේය ස්වදේශීය යාතුකර්මය සමඟ නිතැතින්ම බැඳි පවතින අතර, ඒ සම්බන්ධ සමාජ මානව විද්‍යාත්මක ...