Sabaragamuwa University of Sri Lanka

ආදිවා සී සෙ ල් චිත්‍ර මගින් ගම්‍ය මා න වන අභිචා ර විධි: ගිරා පො කුණු හෙ ල සෙ ල් චිත්‍ර ඇසුරෙ න්

Show simple item record

dc.contributor.author ඉලං ගසිං හ, සත්සර
dc.date.accessioned 2024-01-31T05:17:03Z
dc.date.available 2024-01-31T05:17:03Z
dc.date.issued 2023-12-10
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4296
dc.description.abstract ආදි මා නවයින් විසින් ගො ඩනඟන ලද සෙ ල් චිත්‍ර වනා හි පූර්වසා ක්‍ෂර සමා ජයක නිෂ්පා දිත කලා විශේ ෂයකි. ඒවා ලෝ කයේ බො හෝ මහද්වීපවලින් හඳුනා ගත හැ කිය. ශ්‍රී ලං කා වෙ න් ප්‍රා ග් ඓතිහා සික අවධියට අයත් මා නව හා සත්ත්ව අවශේ ෂ හමුවුවද බලං ගො ඩ මා නවයා දිවි ගෙ වූ කිසිදු ලෙ නක චිත්‍ර සටහන් හමු නො වේ . එහෙ ත් ස්ථා න කිහපයකින් හමුවන සෙ ල් චිත්‍ර ශ්‍රී ලං කා වේ විසූ ආදි මා නවයෙ කු විසින් කළා යැ යි සැ ලකිය හැ කි නිර්මා ණ සා ධකය. මීට අමතරව ස්ථා න ගණනා වකින් ශ්‍රී ලං කා වේ විසූ ආදිවා සීන් විසින් කරන ලද සෙ ල් චිත්‍ර සටහන් හඳුනා ගත හැ කිය. ඒවා නැ ගෙ නහිර වෙ රළබඩ කලා පයේ වැ ඩි වශයෙ න් හා අනෙ ක් ප්‍රදේ ශවලද ව්‍යා ප්තව පවතී. ගිරා පො කුණු හෙ ල ආදීවා සියා සෙ ල් චිත්‍ර චිත්‍රණය කිරීමේ දී ස්වකීය ආකල්පවලට අදා ළව දෘශ්‍ය මය සා ධක (චරිත, ද්‍රව්‍ය , පරිසරය) රා ශියක් සං ඥා ලෙ ස භා විත කර ඇත. මෙ කී හැ ඟවීම් සං ඥා හඳුනා ගැ නීමත්, එම හැ ඟවීම් සං ඥා මගින් ගම්‍ය මා න කෙ රෙ න අභිචා ර විධි පිළිබඳව හඳුනා ගැ නීමත් පර්යේ ෂණයේ අරමුණය. “ ගිරා පො කුණු හෙ ල ආදිවා සී සෙ ල් චිත්‍රවලින් ගම්‍ය මා න කෙ රෙ න අභිචා ර විධි මො නවා ද ?”යන්න පර්යේ ෂණයේ ගැ ටලුවයි. අප්‍රකට පුදබිමක් වූ ගිරා පො කුණු හෙ ල වෙ ත ප්‍රවේ ශව, ස්ථා නීය නිරීක්ෂණ මගින් සා කල්‍ය යෙ න්ම අත්විඳ ලබා ගත් බිතු සිතුවම් ඡා යා රූප, දළ සටහන්, තො රතුරු ආදී දත්ත, සෙ ල් චිත්‍ර පිළිබඳ ප්‍රකා ශිත ග්‍රන්ථ, ලිපි ලේ ඛනවල විස්තෘ ත දත්ත හා තො රතුරු, විධිමත් ක්‍රමයකට ගො නු කෙ රිණි. ඒවා නිරීක්ෂණයෙ න් හා පරිකල්පනයෙ න් දෘශ්‍ය මය රූ සං ඥා පිළිබඳව දේ ශපා ලනික, තා ර්තික මතවා දයක් ගො ඩනැ ගිණි. බිතු සිතුවම් විශ්ලේ ෂණයේ දී නෝ ර්විජියා නු දා ර්ශනික ජො හා න් ගල්තුං ග් (Johan Galthung) ගේ ඒ. බී. සී. ත්‍රිකෝ ණ න්‍යා ය (ABC Triangle) ශා ස්ත්‍රීය දා ර්ශනික සං කථන ක්‍රමවේ දය ලෙ ස භා විත කෙ රිණි. ඒ. බී. සී. ත්‍රිකෝ ණය න්‍යා ය සං කථනය අනුව කිසියම් ක්‍රියා වලියක (ගැ ටුමක් හෝ වෙ නත්) අවසන් ප්‍රතිඵලය වනුයේ දෘශ්‍ය මා න චර්යා ව හෝ ක්‍රියා දා මයයි. නමුත් ගල්තුං ග් පෙ න්වා දෙ නුයේ එකී දෘශ්‍ය මය ක්‍රියා දා මය කේ වල සිදුවීමක් නො වන අතර එය සඳහා අදෘශ්‍ය මා න (නො පෙ නෙ න) ඥා නමය හා භා වා ත්මක ක්‍රියා දා මයක් ආබද්ධ බවයි. මෙ ම දේ ශපා ලනික විශ්ලේ ෂණය සෙ ල් චිත්‍ර නැ මැ ති නිර්මා ණ කා ර්යයටද ආදේ ශ කළ හැ කිය. චර්යා ව ලෙ ස හඳුනා ගත හැ කි දෘශ්‍ය මය ගැ ටුම, ප්‍රකා ශනය, සෙ ල් චිත්‍ර නරඹන්නා ට දෘශ්‍ය මා න වන ක්‍රියා වලිය බවට පත් වේ . එම ගැ ටුම, විරෝ ධය, ප්‍රකා ශනය සිදු කළ කර්තෘ කයා ගේ (සෙ ල් චිත්‍ර අඳින ලද ආදීවා සියා ගේ ) ආකල්ප ලෙ ස ඥා නමය හා භා වා ත්මක හැ ඟීම්, අවබෝ ධය, විශ්වා ස ආදියත්, සන්දර්භය ලෙ ස කර්තෘ කයා ගේ (සෙ ල් චිත්‍ර අඳින ලද ආදීවා සියා ගේ ) දේ ශපා ලනික, සං ස්කෘ තික ආර්ථිකය හා බැ ඳුණු ඓතිහා සික තත්ත්ව ආදියත් අදෘශ්‍ය මා න පිළිඹිඹුවක් වන බව ඒ.බී.සී. ත්‍රිකෝ ණය මගින් න්‍යා යා ත්මකව හඳුනා ගත හැ කිය. එබැ වින් කර්තෘ කයා ගේ ක්‍රියා කා රීත්වය වන සෙ ල් චිත්‍ර ඇඳීම නැ මැ ති දෘශ්‍ය මා න නිර්මා ණා ත්මක භා වමය ගැ ටුම සඳහා , අදෘශ්‍ය මා න සන්දර්භය (සමා ජ ව්‍යු හවල ස්වභා වය) හා ආකල්ප සෘ ජුවම දා යකවන බව විශ්ලේ ෂණය කෙ රිණි. එම ගිරා පො කුණු හෙ ල සෙ ල් චිත්‍රවල අදෘශ්‍ය මා න ආකල්ප හා සන්දර්භය හඳුනා ගැ නීම මගින් ඒවා ගේ අර්ථ මැ නවින් වටහා ගත හැ කිය. ඒවා මගින් ගම්‍ය මා න කෙ රෙ න අභිචා ර විධි වනුයේ සමා ජ ආකල්ප හා පවුල පිළිබඳ සං කේ ත, ප්‍රේ මය හා ලිං ගිකත්වය, බලය හා අභිමා නය, සො බා දහම පිළිබඳ ආකල්ප, සතුන් හා බැ ඳි සබඳතා වය ආදියයි. ඒවා මගින් ආදිවා සීනට ආවේ ණික අනන්‍ය තා ලක්ෂණ තීව්‍ර කෙ රෙ න බව නිගමනය කළ හැ කිය. en_US
dc.language.iso en en_US
dc.publisher Center for Indigenous Knowledge and Community Studies (CIKCS) Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject අභිචා ර විධි en_US
dc.subject දෘශ්‍ය මය සං ඥා en_US
dc.subject ශ්‍රී ලාං කේ ය ආදිවා සීන් en_US
dc.subject සෙ ල් චිත්‍ර en_US
dc.title ආදිවා සී සෙ ල් චිත්‍ර මගින් ගම්‍ය මා න වන අභිචා ර විධි: ගිරා පො කුණු හෙ ල සෙ ල් චිත්‍ර ඇසුරෙ න් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account