Sabaragamuwa University of Sri Lanka

ආර්. එල්. ස්පිට්ල්ගේ සහ සී.ජී සෙ ලිග්මා න් හා බ්‍රෙ න්ඩා සෙ ලිග්මා න්ගේ වැ දිජන ලේ ඛනවල අර්ථ ජනනය පිළිබඳ සං සන්දනා ත්මක අධ්‍ය යනයක්

Show simple item record

dc.contributor.author රණසිං හ, චින්තක
dc.date.accessioned 2024-01-31T05:25:59Z
dc.date.available 2024-01-31T05:25:59Z
dc.date.issued 2023-12-06
dc.identifier.issn 2478-0642
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4298
dc.description.abstract දහනවවන සියවසේ අධිරා ජ්‍ය වා දයේ නව ව්‍යා ප්තියක් සමඟ බටහිර ජා තීන් බටහිර නො වන ලෝ කය සමඟ සම්බන්ධතා නිර්මා ණය කරගත් බව විචා රක අවධා නයට ලක් වේ 1 . වා ණිජමය මෙ න්ම දේ ශපා ලනමය අරමුණු මත මෙ ම සබඳතා නිර්මා ණය වූ අතර පසුව ආගම් ව්‍යා ප්තිය, වහල් වෙ ළඳා ම, නො යෙ ක් ආකා රයේ ස්වා භා වික සම්පත් ලබා ගැ නීම සඳහා මෙ ම බල ව්‍යා ප්තිය භා විත කළ බව එහිදී සා කචඡා වේ 2 . බටහිර නො වන සමා ජ වටහා ගැ නීම සඳහා බටහිර උගත්තු කළ පර්යේ ෂණ මඟින් මා නව වං ශ ලේ ඛනය (Ethnography) හා මා නව විද්‍යා ව (Anthropology) වැ නි විෂයයන් නිර්මා ණය විය. දේ ශපා ලන බලය අල්ලා ගැ නීමෙ න් පමණක් බටහිර නො වන සමා ජ පා ලනය කිරීම අපහසු බව අවබෝ ධ කරගත් බටහිර සමා ජය ඒ සඳහා බටහිර නො වන විවිධ මිනිස් ප්‍රජා වගේ සමා ජ ව්‍යු හය සං ස්කෘ තිය හා සං ස්කෘ තික උරුමය හා බැ ඳුණු දෑ අධ්‍ය යනය කිරීමේ වැ දගත්කම පිළිබඳ අවධා නය යො මු කෙ රුවේ ය. එසේ ම එම අධ්‍ය යන ක්‍රියා වලියේ තවත් පා ර්ශ්වයක් වූයේ විවිධ පෞ රා ණික - ප්‍රා ථමික (Primitive) ජන කො ටස්වල භෞ තික ශරීර ලක්ෂණ මෙ න්ම ජීව විද්‍යා ත්මක පරිණා මය අධ්‍ය යනය කිරීමයි. එය භෞ තික මා නව විද්‍යා ව ලෙ ස හැ ඳින්වූ අතර සං ස්කෘ තික පා ර්ශ්වය අධ්‍ය යනය කිරීම සං ස්කෘ තික මා නව විද්‍යා ව ලෙ ස හැ ඳින්වුණි. මෙ ම ක්‍රියා වලිය ලො ව පුරා පැ තිර ගිය අතර ප්‍රථමයෙ න් යටත්විජිත පා ලනය සඳහා උපයෝ ගී කො ටගත් මෙ ම විෂය පසුව ශා ස්ත්‍රා ලයීය ශික්ෂණයක් ලෙ ස විශ්වවිද්‍යා ල තුළට ඇතුළු වූ බව නිරීක්ෂණය කළ හැ කිය. ජර්මන් මා නව විද්‍යා ඥ යුවළක් වූ සී.ජී. සෙ ලිග්මා න් හා බ්‍රෙ න්ඩා සා රා සෙ ලිග්මා න් යන දෙ දෙ නා ලං කා වේ වැ ද්දන් පිළිබඳ අධ්‍ය යනය කිරීම සඳහා 1907 දී ලං කා වට පැ මිණ ක්ෂේ ත්‍ර චා රිකා වල නිරත වී The Veddas (1911) පො ත පළ කරන්නේ මෙ බඳු ක්‍රියා වලියක ප්‍රතිඵලයක් වශයෙ නි. මෙ ම පො ත ලො ව පුරා පැ තිර ගිය අතර ලාං කික ශල්‍ය වෛ ද්‍ය වරයකු මෙ න්ම වැ ද්දන් කෙ රෙ හි ඇල්මක් ඇති ගවේ ෂකයකු වූ ආර්.එල්. ස්පිට්ල් කෙ රෙ හි මෙ ම පො තෙ හි අන්තර්ගතය ප්‍රබල ලෙ ස බලපෑ බව පෙ නී යයි. එමෙ න්ම මේ යුගයේ වැ ද්දන් හා ප්‍රා ථමික ජනතා ව පිළිබඳ අධ්‍ය යනය කිරීමට තව බො හෝ දෙ නා පිවිස තිබූ අතර, ස්පිටල් ද 1920 හා 30 ගණන්වල ඒ සඳහා ක්ෂේ ත්‍ර චා රිකා ඇරඹූ බව පෙ නේ . එම චා රිකා වල ප්‍රතිඵලය ලෙ ස ඔහු විසින් ලාං කේ ය වැ දි ජනයා ගේ ජීවිතයේ විවිධ පැ තිකඩ වස්තු විෂය කරගනිමින් පත පො ත රා ශියක් ලියවුණි. මෙ ම ලිපියේ දී උත්සා හ ගැ නෙ න්නේ සෙ ලිග්මා න් යුවළ ලියූ ‘වැ ද්දෝ ’ පො ත හා ස්පිට්ල් වැ ද්දන් ගැ න ලියූ Savage Sanctuary (1941) හා Vanished Trail (1950) යන පො ත් දෙ ක පිළිබඳ සං සන්දනා ත්මක අධ්‍ය යනයක නිරත වීමයි. එම සං සන්දනයේ දී එම කෘ තිවල සිං හල පරිවර්තන යො දා ගත් අතර ඒවා යේ භා ෂා ශෛ ලිය හා අන්තර්ගතය ඉදිරිපත් කර ඇති ආකා රය පිළිබඳ විශේ ෂ අවධා නයක් යො මු කෙ රිණි. එසේ යො මු කරමින් උත්සා හ කරන ලද්දේ මෙ ම කෘ ති කුමන ගණයට අයත් වන්නේ ද යන්න විමසීමයි. ප්‍රබන්ධ කථා සහ පර්යේ ෂණා ත්මක ලේ ඛන අතර පවතින වෙ නස්කම් මෙ හිදී අපගේ විශේ ෂ අවධා නයට ලක්විය. පර්යේ ෂණ ගැ ටලු‍ව වූයේ මෙ ම පො ත් එකම ෂා නරයක් නියෝ ජනය කරන්නේ ද නැ තහො ත් වෙ නස් වෙ නස් ෂා නර නියෝ ජනය කරන්නේ ද යන්නයි. මේ සම්බන්ධයෙ න් භා ෂා ශෛ ලිය හා අන්තර්ගතය ඉදිරිපත් කළ ආකා රය කෙ රෙ හි සැ ලකිලිමත් වෙ මින් එම කා රණය මතුකර ගැ නීි ම සඳහා මෙ හිදී උත්සා හ ගැ නේ . en_US
dc.language.iso other en_US
dc.publisher Center for Indigenous Knowledge and Community Studies (CIKCS) Sabaragamuwa University of Sri Lanka en_US
dc.subject අර්ථජනනය en_US
dc.subject ආර්. එල්. ස්පිට්ල් en_US
dc.subject පර්යේ ෂණා ත්මක ලේ ඛන හා ප්‍රබන්ධ ලේ ඛන en_US
dc.subject සී.ජී. සෙ ලිග්මා න් හා බ්‍රෙ න්ඩා සෙ ලිග්මා න්ගේ භා ෂා ශෛ ලිය en_US
dc.title ආර්. එල්. ස්පිට්ල්ගේ සහ සී.ජී සෙ ලිග්මා න් හා බ්‍රෙ න්ඩා සෙ ලිග්මා න්ගේ වැ දිජන ලේ ඛනවල අර්ථ ජනනය පිළිබඳ සං සන්දනා ත්මක අධ්‍ය යනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account