Sabaragamuwa University of Sri Lanka

පාංශු කළමනාකරණය මඟින් බලපෑමට ලක්වන උක් අස්වැන්නේ ගුණාත්මකභාවය "දර්ශක ලෙස විටමින් සී සහ සම්පූර්ණ ෆීනෝලික් අන්තර්ගතය"

Show simple item record

dc.contributor.author සෙනවිරත්න, පි. ඩබ්ලිව්. ඒ. එස්. එස්.
dc.contributor.author යාපා, පි. අයි.
dc.date.accessioned 2024-11-20T08:43:34Z
dc.date.available 2024-11-20T08:43:34Z
dc.date.issued 2021
dc.identifier.isbn 978-624-5727-38-4
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4532
dc.description.abstract කාබනික කෘෂිකර්මාන්තය එහි අඩු පාරිසරික බලපෑම් හේතුවෙන් තිරසාර ආහාර නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකේ. ඒ අතරම, කාබනිකව නිපදවන ලද ආහාර වල ගුණාත්මකභාවය පාරිභෝගික උනන්දුව වැඩි කිරීමට සමත් අත්‍යාවශ්‍ය නිර්ණායකයක් ලෙස සැලකෙන අතර එය කාබනික අංශ වල සංවර්ධනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. කාබනික ආහාර වල කාර්යභාරය, විශේෂයෙන්ම උක් පරිභෝජනය සහ මිනිස් සෞඛ්‍යයට එහි බලපෑම පිළිබඳ වර්තමාන පර්යේෂණ සීමිතය. එම නිසා මෙම අධ්‍යයනයේ අරමුණ වූයේ කාබනික සහ සාම්ප්‍රදායික පාංශු කළමනාකරණය යටතේ වගා කරන ලද උක් අස්වැන්නෙන් ලබාගත් නැවුම් යුෂ වල තෝරාගත් සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා දායක වන ජෛව ක්‍රියාකාරී සංයෝග සහ රසායනික පරාමිතීන් විමර්ශනය කිරීමයි. උක් යුෂ මත පාංශු කළමනාකරණයේ බලපෑම තක්සේරු කිරීම සඳහා සම්පූර්ණ ෆීනෝල් අන්තර්ගතය, ඇස්කෝබික් අම්ලය (විටමින් සී), සම්පූර්ණ ද්‍රාව්‍ය ඝන ද්‍රව්‍ය සහ ච්‍ය අගය අධ්‍යයනය කරන ලද පරාමිතීන් වේ en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්‍රකාශනයකි en_US
dc.subject sugarcane en_US
dc.subject Soil management en_US
dc.subject Vitamin C en_US
dc.subject phenolic content en_US
dc.title පාංශු කළමනාකරණය මඟින් බලපෑමට ලක්වන උක් අස්වැන්නේ ගුණාත්මකභාවය "දර්ශක ලෙස විටමින් සී සහ සම්පූර්ණ ෆීනෝලික් අන්තර්ගතය" en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account