Abstract:
කෙසෙල් (Musa spp.) යනු ලොව පුරා බහුලව පරිභෝජනය කරන නිවර්තන කලාපීය රටවල වඩාත් ජනප්‍රිය පළතුරකි. කෙසෙල්වල තෙතමනය අධික බැවින් එය ඉක්මනින් නරක් වීමට පත්වේ- එබැවින් කෙසෙල් වල පසු අස්වනු හානිය අනෙකුත් පළතුරු වලට වඩා 20%-30% පමණ වැඩි වේ. වාණිජ මට්ටමේදීල බහුලව කෘතිමව කෙසෙල් ඉදවීමට රසායනික යෙදවුම් කාරක භාවිතකරනු ලබයි- එමගින් පාරිභෝගිකයින්හට බරපතල සෞඛ්‍ය උවදුරු ඇතිවිය හැකිවන අතර පළතුරු වල පෝෂණ අගයට යම් ප්‍රමාණයක බලපෑම් ඇති කරනු ලබයි- මෙම හේතූන් පදනම් කරගනිමින් විවිධ තරංග ආයාම සහිත LED කිරණ ඇඹුල් සහ කෝලිකුට්ටු කෙසෙල් ඉදිමට සහ එහි පෝෂණ ගුණයල ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය පාලනය වැනි අංශ කෙරෙහි ඇති කරනු ලබන