Sabaragamuwa University of Sri Lanka

ශ්‍රී ලංකාවේ මෙනේරි (Panicum miliaceum L.) දර්ශ වල අණුක විවිධත්වය විශ්ලේෂණය සඳහා RAPD ප්‍රයිමර් වල නිවාරක පරීක්ෂාවක් (Screening) සිදු කිරීම

Show simple item record

dc.contributor.author උදාරි, එස්. ඒ. ඒ.
dc.contributor.author තරින්දි, පී.ඩබ්.එම්.
dc.date.accessioned 2024-11-20T09:24:44Z
dc.date.available 2024-11-20T09:24:44Z
dc.date.issued 2021
dc.identifier.isbn 978-624-5727-38-4
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4536
dc.description.abstract මෙනේරි (Panicum miliaceum L.) යනු ප්‍රොටීන්, විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් සහ ග්ලයිසමික් දර්ශකය අඩු Poaceae පවුලේ ඌන උපයෝගී ධාන්‍ය බෝගයකි. ආහාර නිෂ්පාදනය, ජල හිඟය, සහ මන්දපෝෂණය වැනි ගෝලීය ගැටළු සඳහා විසඳුම් ලබා දීමට මෙනේරි වලට හැකියාව ඇත. මෙනේරි වල බෝග වැඩිදියුණු කිරීම සඳහා එහි ජාන විවිධත්වය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ. මෙහිදී ශාක අභිජනනය පසුගාමී කරන ප්‍රධාන ලක්ෂණය එහි තෝරා ගැනීමේ ක්‍රියාවලියයි. එම නිසා විශේෂ හඳුනාගැනීමටත්, වැදගත් රූපාණු දර්ශී ලක්ෂණ හඳුනාගැනීමටත් අණුක ජීව විද්‍යාත්මක විශ්ලේෂණයන්හි දී නිවාරක පරීක්ෂාවන් අත්‍යන්තයෙන් වැදගත් වේ. පහත අධ්‍යයනයේ දී මෙනේරි ප්‍රභේද 5ක් විශ්ලේෂණයට ලක් කරන ලදී. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්‍රකාශනයකි en_US
dc.subject Panicum miliaceum L en_US
dc.subject Poaceae family en_US
dc.subject RAPD primer en_US
dc.subject molecular diversity en_US
dc.title ශ්‍රී ලංකාවේ මෙනේරි (Panicum miliaceum L.) දර්ශ වල අණුක විවිධත්වය විශ්ලේෂණය සඳහා RAPD ප්‍රයිමර් වල නිවාරක පරීක්ෂාවක් (Screening) සිදු කිරීම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account