Sabaragamuwa University of Sri Lanka

මිරිස් බීජ පැල තුළ විෂවීමේ ප්‍රතිචාර කෙරෙහි ශාක සගන්ධ තෙල් සහ බහුලව භාවිතා වන කෘතිම පළිබෝධනාශක භාවිතයේ බලපෑම අධ්‍යනය

Show simple item record

dc.contributor.author ප්‍රමෝදි, කේ. එච්. පි. එස්.
dc.contributor.author විජේසේකර, එම්. ඒ.යූ. කේ. එම්.
dc.date.accessioned 2024-11-20T09:35:09Z
dc.date.available 2024-11-20T09:35:09Z
dc.date.issued 2021
dc.identifier.isbn 978-624-5727-38-4
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4537
dc.description.abstract පළිබෝධනාශක අධික ලෙස භාවිතා කිරීම විවිධ ආකාරවලින්, ඉලක්ක නොවන ධාරක ශාක වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකිය. පළිබෝධනාශක ප්‍රේරිත ශාක තුළ විෂවීම මඟින් සෛල පරිවෘත්තීය, ජෛව රසායනික සහ අනෙකුත් භෞතික විද්‍යාත්මක ක්‍රියාකාරකම් කෙරෙහි අහිතකර බලපෑම් සඳහා හේතුවන ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් විශේෂ (ROS) ඉහළ සාන්ද්‍රණ මඟින් ඉලක්ක නොවන ශාකවලට බලපෑම් එල්ලවිය හැකිය. ශාක තුළ විෂවීමේ ප්‍රතිචාර වශයෙන්, ශාක එන්සයිම සහ එන්සයිම නොවන සංරචක වලින් සමන්විත ප්‍රතිඔක්සිකාරක ආරක්ෂක පද්ධතියක් සක්‍රීය කරයි. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්‍රකාශනයකි en_US
dc.subject toxicity responses in chilli seedlings en_US
dc.subject effects of plant essential oils en_US
dc.subject synthetic pesticides effects en_US
dc.title මිරිස් බීජ පැල තුළ විෂවීමේ ප්‍රතිචාර කෙරෙහි ශාක සගන්ධ තෙල් සහ බහුලව භාවිතා වන කෘතිම පළිබෝධනාශක භාවිතයේ බලපෑම අධ්‍යනය en_US
dc.type Animation en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account