dc.contributor.author | පෙරේරා, එස්.ඒ.එම්.යු. | |
dc.contributor.author | දිසානායක, පී. කේ. | |
dc.date.accessioned | 2024-11-20T10:00:12Z | |
dc.date.available | 2024-11-20T10:00:12Z | |
dc.date.issued | 2021 | |
dc.identifier.isbn | 978-624-5727-38-4 | |
dc.identifier.uri | http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4540 | |
dc.description.abstract | Syzygium zeylanicum ශාකය Myrtaceae කුලයට අයත් වන සදාහරිත විිශේෂයකිග මෙම ශාකය ශ්‍රී ලංකාවේ ඌන උපයෝගීතා (underutilized) බෝගයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර රට තුළ මෙම ශාකය කෙරෙහි අවධානය යොමු කිරීමේ අඩුවක් ද දකින්නට ලැබේග ශාක ප්‍රභේද හදුනා ගැනීම සහ ශාක සංරක්ෂණ උපාය මාර්ග සැලසුම් කිරීම සඳහා රූප විද්‍යාත්මක විවිධත්වය අධ්‍යයනය වැදගත් වේ. නමුත් ශ්‍රී ලංකාව තුළ මරන් ගස්වල රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව විද්්‍යාත්මක ගවේෂණයක් සිදු කර නොමැතග තවදල වර්තමානයේ භූමි අලංකරණය සඳහා ගස් යොදා ගැනීම දේශීය හා ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් පවතීග කෙසේ වෙතත්ල ශ්‍රී ලංකාවේ භූමි අලංකරණයේදී ශාකවල ප්‍රයෝජන සහ සෞන්දර්යාත්මක වටිනාකම් පිළිබඳව ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැතග එබැවින් බෙලිහුල්ඔය ප්‍රදේශයේ Syzygium zeylanicum ගස්වල රූප විද්‍යාත්මක ලක්ෂණ සහ භූමි අලංකරණ ශාකයක් ලෙස යෝග්‍යතාව අධ්‍යයනය මෙම අධ්‍යයනය මඟින් සිදු කරන ලදී. | en_US |
dc.language.iso | other | en_US |
dc.publisher | ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්‍රකාශනයකි | en_US |
dc.subject | Syzygium zeylanicum | en_US |
dc.subject | landscaping potential | en_US |
dc.subject | Marn | en_US |
dc.title | රූප විිද්‍යාත්මක ලක්ෂණ සහ භූමි අලංකරණ ශාකයක් ලෙස බෙලිහුල්ඔය ප්‍රදේශයේ (Syzygium zeylanicum) ගස්වල යෝග්‍යතාව | en_US |
dc.type | Article | en_US |