dc.contributor.author |
නායකරත්න, එන්.එම්.එච්.අයි. |
|
dc.contributor.author |
දිසානායක, පී.කේ. |
|
dc.contributor.author |
තරින්දි, පී.ඩබ්.එම්. |
|
dc.date.accessioned |
2024-11-20T10:09:46Z |
|
dc.date.available |
2024-11-20T10:09:46Z |
|
dc.date.issued |
2021 |
|
dc.identifier.isbn |
978-624-5727-38-4 |
|
dc.identifier.uri |
http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4542 |
|
dc.description.abstract |
ශ්‍රී ලංකාව තුළ මාදං සැලකෙනුයේ අඩු වශයෙන් භාවිතයට යොදාගන්නා ශාකයක් ලෙසය. නමුදු ලංකාව තුළදී මෙන්ම ගෝලීය වශයෙන්ද මාදං විවිධ වූ කාර්යයන් සඳහා භාවිතයට ගනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ පවතින මාදං ශාකවල ඵලයන්හි රූප විද්‍යාත්මකව, ගුණාත්මකව මෙන්ම මේරීමට ගතවන කාලයේද වෙනස්කම් පවතින බව පැරණි අධ්‍යනයන් තුළින් පෙන්වා දී ඇත. තවද ඵලදායීතාවයේද වෙනස්කම් පවතින බව පෙන්වා දෙයි. මෙම වෙනස්කම් ප්‍රවේණි විද්‍යාත්මකව සාධනය කළ හැක. ප්‍රවේණි විද්‍යාත්මක දත්ත නව ශාකයන් බෝ කිරීම සඳහා උපයෝගී කරගත හැකිය. මෙම අධ්‍යනය මඟින් අතරමැදි හා අර්ධ ශුෂ්ක දේශගුණික කලාපවලට අදාලව ලබාගන්නා ලද මාදං පත්‍ර යොදාගෙන අණුක විද්‍යාත්මක හා පත්‍රවල රූප විද්‍යාත්මක විවිධත්වය අධ්‍යනය කරන ලදි. |
en_US |
dc.language.iso |
other |
en_US |
dc.publisher |
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්‍රකාශනයකි |
en_US |
dc.subject |
Molecular and Morphological Diversity |
en_US |
dc.subject |
Syzygium cumini |
en_US |
dc.title |
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්ට අදාළව මාදං(Syzygium cumini) ප්‍රභේදයේ අණුක හා රූප විද්‍යාත්මක විවිධත්ව අධ්‍යනය |
en_US |
dc.type |
Article |
en_US |