Sabaragamuwa University of Sri Lanka

ශ්‍රී ලංකාවේ තේ අපනයන සමාගම්වල අපනයන කාර්ය සාධනය පිළිබඳ තත්ත්ව ප්‍රමිතීන්fග් ඇඟවුම්

Show simple item record

dc.contributor.author ද සිල්වා, එම්. එච්. එන්.
dc.contributor.author ඉෂාම්, එම්.
dc.date.accessioned 2024-11-21T04:19:42Z
dc.date.available 2024-11-21T04:19:42Z
dc.date.issued 2021
dc.identifier.isbn 978-624-5727-38-4
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4551
dc.description.abstract මෙම අධ්‍යයනය මඟින් විවිධ ජාත්‍යන්තර වෙළඳපලවලට අවශ්‍ය තත්ත්ව ප්‍රමිතීන්fග් ඇඟවුම් සහ එය ශ්‍රී ලංකාවේ තේ අපනයන සමාගම්වල ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය හඳුනාගනී. පසුගිය දශක කිහිපය තළ ආහාර සුරක්ෂිතතා ගැටළු මතුවීම හේතුවෙන් පාරිභෝගිකයින් අතර ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත්භාවය සහ සැලකිල්ල වැඩි වී තිබේ. මේ නිසා බොහෝ රටවල ආහාර සම්බන්ධයෙන් පවතින ප්‍රමිතීන් සහ රෙගුලාසි ශක්තිමත් වී ඇත. ආහාර සහ කෘෂිකාර්මික භාණ්ඩ පාලනය කරන රෙගුලාසි සහ වාණිජ අවශ්‍යතා වල මෙවන් වැඩිවන සංකීර්ණතා බොහෝ කෘෂි ආහාර කර්මාන්ත සඳහා වන අනුකූලතාවය අභියෝගයට ලක් කර ඇත. තේ කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ වැදගත් ස්ථානයක් හිමි කරගන්නා අතර ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දැඩි ප්‍රමිතීන් සහ රෙගුලාසි මතුවීම හේතුවෙන් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට විශාල අභියෝගයක් එල්ල වී තිබේ. තේ වල පාලන ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් තොග ප්‍රතික්ෂේප කිරීම් කිහිපයක් ද මෑතක දී සිදු වී ඇත. මේ අනුවල මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ විවිධ වෙළඳපල ගමනාන්තවල තේ සඳහා ප්‍රමිතීන් හඳුනා ගැනීම සහ තේ අපනයන සමාගමක් විසින් සහතිකයක් ලබා ගැනීම ඔවුන්fග් අපනයන ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරය හඳුනා ගැනීමයි. තවද එය ප්‍රමිතීන්ට අනුකූල වීමේ හැකියාව කෙරෙහි බලපාන ආයතනයට අදාළ සාධක හඳුනා ගනී. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්‍රකාශනයකි en_US
dc.subject Tea Exporting Firms en_US
dc.subject Export Performance en_US
dc.title ශ්‍රී ලංකාවේ තේ අපනයන සමාගම්වල අපනයන කාර්ය සාධනය පිළිබඳ තත්ත්ව ප්‍රමිතීන්fග් ඇඟවුම් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account