Sabaragamuwa University of Sri Lanka

ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ කෙසෙල් වගාකරුවන් පටක රෝපිත කෙසෙල් වගාවට අනුගත වීම විෂ්ලේශනය කිරීම සහ එය ඔවුන්ගේ ආදායම සහ අස්වන්න කෙරෙහි ඇති කරන බලපෑම ඇගයීම

Show simple item record

dc.contributor.author නිර්මාණි, කේ.ඩී.ඒ.
dc.date.accessioned 2024-11-21T04:27:14Z
dc.date.available 2024-11-21T04:27:14Z
dc.date.issued 2021
dc.identifier.isbn 978-624-5727-38-4
dc.identifier.uri http://repo.lib.sab.ac.lk:8080/xmlui/handle/susl/4553
dc.description.abstract කෙසෙල් යනු ශ්‍රී ලංකාවේ බොහෝ කුඩා පරිමාණ ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර් ගයකි. පටක රෝපණ කෙසෙල් තාක්ෂණයෙන් කෙසෙල් නිෂ්පාදනය සහ ආදායම ඉහළ නැංවිය හැකි නමුත් පටක රෝපණ කෙසෙල් වගාවට අනුගත වීම ප්‍රශ්නකාරී ය. මෙම පර්යේෂණය මඟින් පටක රෝපිත කෙසෙල් වගාවට අනුගත වීමට බලපාන සාධක සහ ඒ මඟින් කුඩා පරිමාණ කෙසෙල් වගාකරුවන්ගේ ආදායම් මට්ටමට වන බලපෑම පිළිබඳව විමසා බලන ලදී. මේ සඳහා ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ පටක රෝපිත කෙසෙල් වගාකරුවන්ගෙන් අවශ්‍ය විස්තර ලබා ගන්නා ලදී. තවද, මෙම පර්යේෂණයේ අරමුණු වන්නේ පටක රෝපිත කෙසෙල් වගාවට කෙසෙල් වගාකරුවන්ට අනුගත වීමට බලපාන සාධක සොයා බැලීම, ඒ මඟින් කුඩා පරිමාණ කෙසෙල් වගාකරුවන්ගේ ආදායම් මට්ටමට වන බලපෑම සොයා බැලීම, පටක රෝපිත කෙසෙල් වගාවට අනුගත වීමට ඇති ගැටළු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සහ එම ගැටළු වලට අවශ්‍ය පිළියම් ඉදිරිපත් කිරීම වැනි අරමුණුයි. en_US
dc.language.iso other en_US
dc.publisher ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ප්‍රකාශනයකි en_US
dc.subject tissue cultured banana en_US
dc.subject banana growers in Hambantota District en_US
dc.title ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ කෙසෙල් වගාකරුවන් පටක රෝපිත කෙසෙල් වගාවට අනුගත වීම විෂ්ලේශනය කිරීම සහ එය ඔවුන්ගේ ආදායම සහ අස්වන්න කෙරෙහි ඇති කරන බලපෑම ඇගයීම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account